මන්දහාසි | Mandahasi by Ranga Weerasekara [2021]

හද රැඳුනු රිදුම් පිරුණු ජිවිතයේ සාදා සැඟවුණු
මතකයේ වූ නේතේ කඳුළු මාරුතයේ සැලී විසිරුනූ..

හද රවටා ඇය ගිය දා.. මා සැනසුනූ..
හද රවටා ඇය ගිය දා.. මා සැනසුනූ..

නිම වෙන්නේ නෑ.. කියු අාදරේ
හීන උදුරා රැහැනේ මුදා..
.නොසැලෙන්නේ මා සිතු සේ නිරා..
නීල ඉඳුරා පවනේ වෙලා..
රළු මාවතේ ගිලිහී ඔහේ මා හිනැහුනේ..

බොඳ වෙන්නේ නෑ රැය පාලුවේ
හීන පුරවා රහසේ සදා..
සැනසෙන්නේ මා සසරේ පුරා..
නේන මතකේ හැරදා සදා…
පියමන් කලේ මසිතේ රැදී.. ගිම්හානයේ

හද රැඳුනු රිදුම් පිරුණු ජිවිතයේ සාදා සැඟවුණු
මතකයේ වූ නේතේ කඳුළු මාරුතයේ සැලී විසිරුනූ..

Leave a Reply