මන්දහාසී | Mandahasi by Shenira Perera [2020]

Sinhala song lyrics with music notes illustration

නෑ අපි ආයේ කිසිදා නෑ හමුවන්නේ…
ඈ මගෙ ලෝකේ බව නෑ ඈවත් දන්නේ…

මා… වින්ඳ ප්‍රේමී මතකේ පාරනා…
ඈ… මන්දහාසී… හැමදා සිහිවෙනා…

රෑ නිදි යාමයම මැවෙනවා නුඹ තාම
කඳුලේ.. මා.. දවා.. නුඹ ගිය දා ඈත
සිතුනේ නෑ මෙමා මෙතරම් ආලේ බව

ඔබෙ මතකෙන් සදා සමුගන්නම් සිතා
නවතිමී මා අද…

නෑ අපි ආයේ කිසිදා නෑ හමුවන්නේ…
ඈ මගෙ ලෝකේ බව නෑ ඈවත් දන්නේ…

මා… වින්ඳ ප්‍රේමී මතකේ පාරනා…
ඈ… මන්දහාසී… හැමදා සිහිවෙනා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “මන්දහාසී | Mandahasi by Shenira Perera [2020]”

Leave a Reply