මංගලිකා මනාලිකා | Mangalika Manalika by Walter Fernando

Sinhala song lyrics with music notes illustration

මංගලිකා මනාලිකා
උඹ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
මේ යන්න එපා කෝප වෙලා
ඉන්න වේවි ශෝක වෙලා
ආදරන්තියෙ මගේ

මංගලිකා මනාලිකා
උඹ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
මේ යන්න එපා කෝප වෙලා
ඉන්න වේවි ශෝක වෙලා
ආදරන්තියෙ මගේ

කොහේ ගොයත් මුදල් සොයන්
ගෙදර එනවා නම්
මම එනකොට එන්නෙත් ලොකුවට
මල්ලක් පුරවන්

ලොකු ඉඩමක් අරගෙන
හොද ගෙයක් හදන්නම්
යන්න එන්න වාහනයක් අරගෙන දෙන්නම්
අනේ බත් උයලා කොස් උයලා
කන්න දුන්නේ මං

මෙන්න බොලේ මේ දෝනිට
මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයේ මෙහේ එන්න එපා

මංගලිකා මනාලිකා
උඹ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
මේ යන්න එපා කෝප වෙලා
ඉන්න වේවි ශෝක වෙලා
ආදරන්තියෙ මගේ

රන් මිනිමුත් දෙකක් තෝඩු
ගෙනල්ලා දෙන්නම්
රන්වලට සම සාරි ඔසරි
තෑගි කරන්නම්
මගේ පෙම්වන්තියේ රන් කලයට
පැන් පුරවන්නම්
රන් මැණිකව ලං කරගෙන
මං සැනසෙන්නම්
යන්න කැමති සෑම තැනම එක්ක ගියේ මං

මෙන්න බොලේ මේ දෝනිට
මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයේ මෙහේ එන්න එපා

මංගලිකා මනාලිකා
උඹ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
මේ යන්න එපා කෝප වෙලා
ඉන්න වේවි ශෝක වෙලා
ආදරන්තියෙ මගේ

මංගලිකා මනාලිකා
උඹ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
මේ යන්න එපා කෝප වෙලා
ඉන්න වේවි ශෝක වෙලා
ආදරන්තියෙ මගේ

මංගලිකා මනාලිකා
උඹ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
මේ යන්න එපා කෝප වෙලා
ඉන්න වේවි ශෝක වෙලා
ආදරන්තියෙ මගේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply