in Anushka Udana

මැරුණු හිතේ | Marunu Hithe by Anushka Udana

සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අදුරේ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
රෑ හාදකම් යලි නෑ…
ඔබ ගාවින්ම මිහිදන්න
අතීතේ තියා..
සමුගන්න බෑ හිත නෑ

මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…
නෑවිත් හිදින්නම් සොයා…
පැහැදුල් කතා……
නෑසී ගියා….

ලංවී… දැවටී මාගේ…
උන්නා… ඒ කාලේ…
මතකයි ආදරෙන්
සැනසුනා…

මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…
නෑවිත් හිදින්නම් සොයා…
පැහැදුල් කතා……
නෑසී ගියා….

මං තනියෙන් වාගේ…
දැනෙනා මේ හැන්දෑවේ…
ඔබ නෑ දැන් දුරයී…
වෙන්වෙලා…

මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…
නෑවිත් හිදින්නම් සොයා…
පැහැදුල් කතා……
නෑසී ගියා….

මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…
නෑවිත් හිදින්නම් සොයා…
පැහැදුල් කතා……
නෑසී ගියා….

Leave a Reply

  1. ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා නෙවේද? එහෙම ඇහුනේ.anyway good job bros