in Dushan Jayathilaka, Mathakayan Album [2012]

මතකයන් | Mathakayan by Dushan Jayathilaka

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත් නෑ

අඩ අඩා මම කල් ගෙව්වත් ඔබ ලෑබෙන්නේ නෑ
නොලෑබෙනා බව මම කිව්වත්
සිත පිලිගන්නෙත් නෑ
මම නෙමෑති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
ඔබ නොමෑති ලොව කවදවත් මට සිතේ සතුටක් නෑ

සිහිවෙනා හෑම මොහොතක දී නොසිත ඉන්නත් බෑ
හුදකලවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගෑන හෑමදාමත් මට අඩන්නත් බෑ
ඔබ නෑති පාලුව මට දෑනුනත්
වෙනස් වෙන්නත් බෑ

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත් නෑ
සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත් නෑ

banner

Leave a Reply