A touching and emotional 2026 melodic pop ballad by Amila Kavinda exploring unrequited love and enduring memories.
Song Lyrics
ඉඳහිට මතකෙට
එන ඒ රුවේ
තව නෑ මැකූවේ
නොකියම හිටියට
මං පාලුවේ ගිලිලා
ඔය රුව දැකගන්නට මේ භවේ
හැකිවේ නම් ආයේ
ඒ ඇති සැනසෙන්නට
මා කෙරේ
නුඹගෙන් නිවිලා
මේ පෙම් පාරෙම
මා නැවතීලා
නුඹෙ මතකෙක තනිවෙන්නම්
රහසේ වෙලිලා
අපි හමු වූ ඒ මාවතේ
ආයේ නොඑන සේ
මා මඟැර
නික්මෙන්නෙපා රිදවා
ඔය හසරැල් නෙත්
මානයේ වේ නම් පෙර වගේ
මාගෙන් දුරට
යන්නෙපා හඬවා
හිමි නෑ දැන දැනම මා
බැඳෙනා තැන නැවතුනා
රිදෙනා හිත් වේදනා
තනිකමේ මා බිඳුනා
මේ භවයේ පැතුවාට
නෑ අපි අපිට හිමිවෙලා
මතු සසරේ පැමිණෙන්න
මාගේම විතරක් වෙලා
මේ පෙම් පාරෙම
මා නැවතීලා
නුඹෙ මතකෙක තනිවෙන්නම්
රහසේ වෙලිලා
අපි හමු වූ ඒ මාවතේ
ආයේ නොඑන සේ
මා මඟැර
නික්මෙන්නෙපා රිදවා..
Song Information
Song Title: Mathakeka Thaniwennam (මතකෙක තනිවෙන්නම්)
Artist: Amila Kavinda
Lyrics: Umera Pathirana
Music: Amila Kavinda
Genre: Melodic Pop / Sad Ballad
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Mathakeka Thaniwennam” is a deeply emotional 2026 melodic ballad performed and composed by Amila Kavinda. Set against a soothing yet melancholic musical backdrop, the song captures the silent sorrow of lingering affection and the pain of parting ways with someone who remains deeply engraved in one’s heart.
Song Meaning
The song explores the bittersweet ache of a love that cannot be fully realized in this lifetime (“himi na dana danama ma badena than navathuna”). Umera Pathirana’s lyrics express the longing to see a familiar face once more, the choice to stay back on the path of love, and the quiet solace found in wrapping oneself in cherished memories while hoping for union in a future existence.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Mathakeka Thaniwennam”?
The core theme is unrequited love, heartbreaking separation, and finding comfort in fading memories when physical reunion is impossible.
How does the narrator cope with the heartache?
The narrator chooses to pause on the path of love, cherishing past moments and accepting the pain of solitude while longing for the possibility of being together in a future life.
Who are the creative minds behind the track?
The song features vocals and music composition by Amila Kavinda, with lyrics written by Umera Pathirana.