in Anushka Udana, Dulaj Jayathilake, Wasthi Productions

මවනා | Mawana by Anushka Udana ft. Dulaj Jayathilake [2021]

තරු ගානේ පවා
රුව පේනා
මේ දෑස දෑසේ ලංවීලා

නුඹ මාගේ වෙලා රස ගේනා
රෑහීන ගානේ සිහිවීලා

දැනුනා හුස්ම ගානේ
පැතු සිහිනේ ඉටුවෙලා
හද ආශාව වෑහේ
සදවන්තී හිමිවෙලා

මවනා මේ සිනා
සැමදා වාසනා
මේ දෑත දෑතේ ලංවෙලා
සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා
ආවාද ආශා චාරිකා

එක බැල්මක හොවා
සිත නිවනා
ඈ ප්‍රේම ආශා ගවසාලා
සද කැල්මක මවා
ඈ රුවිනා
මේ දෑස මා හා ඉගිකලා

සැලෙනා දෑස මානේ
රුව රහසේ කොදුරලා
මදුශෝභාව වෑහේ
මතු මත්තේ ලංවෙලා

මවනා මේ සිනා
සැමදා වාසනා
මේ දෑත දෑතේ ලංවෙලා
සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා
ආවාද ආශා චාරිකා

banner

Leave a Reply