මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ
දෙදරා ගිය ආදරයේ තහංදි බැමි පවුරු
රෝස මලක සඟවාගෙන රොන් ගෙනයති බඹරු
හඬන්න මට ඉඩ දුන්නට නලියන නෙත් කවුළු
කදුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරු
මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ
ඉකි බිදිනා රෑ තුන්යම සිත් මල අඩ නින්දේ
සඳ මඩලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැක ගත්තට පෙම්වතියේ
නුඹ අතිනුයි නිර්මල පෙම් යහන කඩා වැටුනේ
මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ
Leave a Reply
- Related Content by Tag
- Chandana Liyanarachchi
- lyrics
- sinhala
මෙවලම් මොකටද මෙතරම්
පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල
යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ
ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ
ඕවද මගෙ කෙල්ලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ
ඕවද මගෙ කෙල්ලේ
දෙදරා ගිය ආදරයේ
තහංචි බැමි පවුරු
රෝස මලක සඟවාගෙන
රොන් ගෙනයති බඹරු
හඬන්න මට ඉඩ දුන්නට
නලියන නෙත් කවුළු
කදුළු බිංදු මේ හැටි ඇයි
මට විතරක් නපුරු
මෙවලම් මොකටද මෙතරම්
පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල
යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ
ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ
ඕවද මගෙ කෙල්ලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ
ඕවද මගෙ කෙල්ලේ
ඉකි බිඳිනා රෑ තුන්යම
සිත් මල අඩ නින්දේ
සඳ මඩලට තරු යායට
නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැක
ගත්තට පෙම්වතියේ
නුබෙ අතිනුයි නිර්මල පෙම්
යහන බිඳී වැටුනේ
මෙවලම් මොකටද මෙතරම්
පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල
යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ
ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ
ඕවද මගෙ කෙල්ලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ
ඕවද මගෙ කෙල්ලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ…
ඕවද මගෙ කෙල්ලේ
thank you