ඔබ ගියා මා | Oba Giya Ma Sitha Handawa by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

ඔබ ගියා මා සිත හඬවා
මා ලොවේ තනි කර දා
ඔබ දුකින් නොමිදුනු කිසිදා
මා ගියේ නෑ කිසිදා ඔබ හැරදා

පාළුවේ තනිවූදා මා ඔබේ සුවෙන් සැනසුවා
මගේ සඳේ ඔබ වියැකු දා මා හැරදා
තනිවුණා මා සිත හඬනවා
හැම කඳුලකින් පවා ඔබේ නම ඇසෙනවා

තනිවුණු හැමවේලේ මා නෙතු ඔබ ගැන විමසුවේ
මගේ නඟේ හැම භවයේම මා ඔබ පැතුවේ
තනිවුණා මා සිත හැඬේව්වා
මුළු ජිවිතෙන් ඔබේ සැනසුණු මා

ඔබ ගියා මා සිත හඬවා
මා ලොවේ තනි කර දා
ඔබ දුකින් නොමිදුනු කිසිදා
මා ගියේ නෑ කිසිදා ඔබ හැරදා

shihan mihiranga songs,shihan mihiranga new song,shihan mihiranga new songs,shihan mihiranga,ai napuru shihan mihiranga song,ai napuru shihan mihiranga,hada dauna shihan mihiranga,sinhala songs,best singhala songs,new sinhala song,new sinhala songs,sinhala new songs,sinhala songs 2023,ai napuru song,hitha hadana welawe,sinhala new songs mp3,new sinhala songs 2023,sinhala new songs 2023,sinhala sindu,sirasa super star songs,new songs

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply