ඔබද මා | Obada Ma by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා
ඔබට මා තවමත් ආදරෙයි

අද ඔබ මගේ සඳ සාවිය
ඔබට ආදරෙයි කී දවසේ
මතකයි ඔය ඇස් නැටුවා හොර රහසේ
මට ආදරෙයි කියා තොල් මත හාදුවක් තියා

ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා
ඔබට මා තවමත් ආදරෙයි

අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply