පද්ද පද්ද | Padda padda by Ravindra Meegamarachchi [2019]

A bold folk song of beauty and desire.

Song Lyrics

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කර
තවුස් දැහැන් බිද සැනෙන්

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

තොල උරච්චි කල
රතු සායම් ගාගෙන
විලවුන් දිය නා සොදින්
බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කල
තවුස් දැහැන් බිද සැනෙන්

කෝල කොමල
මුදු ලාලිත සුකුමල
සරාගී අංගන සොබා
ඇගේ වසග ශ්‍රියාවට
වසග වෙලා
සිත නුරාව හදවත පුරා

සුරාමතින් වූ
දුරා මතින්
ලිය පානා ඇගෙ රංගනා
මල්සරා දුරින් හිද
බලාසිටී කරකාර
බැදන් යන තුරා

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

තොල උරච්චි කල
රතු සායම් ගාගෙන
විලවුන් දිය නා සොදින්
බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කල
තවුස් දැහැන් බිද සැනෙන්

කඩදාසි මොණරකොල
පහස තුරුල් කර
හාදු දිදී රග දෙනා
ඈවරයි කෙල්ලේ
දෑවරයි නුඹට
සෙයිලමෙන් රුවට මිල දෙනා

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

තොල උරච්චි කල
රතු සායම් ගාගෙන
විලවුන් දිය නා සොදින්
බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කල
තවුස් දැහැන් බිද සැනෙන්

පද්ද පද්ද
ලැම ගස්ස ගස්ස
ඉග පාට කරන්
කෙස් රනින්

තොල උරච්චි කල
රතු සායම් ගාගෙන
විලවුන් දිය නා සොදින්
බද පච්ච කොටාගෙන
රූප රටාවට
ඉද පාන ශ්‍රියා
වල් මතින්
අනේකාලේ
දැන් වනේවාසේ කල
තවුස් දැහැන් බිද සැනෙන්

Song Information


Song Summary

“Padda Padda” is a vivid Sinhala folk-style song that paints a striking portrait of feminine beauty, allure, and sensual movement, blending traditional imagery with poetic expression.


Song Meaning

“පද්ද පද්ද / Padda Padda” describes the mesmerizing presence of a woman whose beauty, adornments, and graceful movements captivate the observer.
The lyrics contrast sensual attraction with deeper emotional and spiritual undertones, symbolizing how desire can disrupt even disciplined minds.
Rich with traditional metaphors, the song reflects Sinhala folk storytelling where physical beauty and inner temptation intertwine.


Frequently Asked Questions (FAQ)

What is the theme of Padda Padda?
It explores beauty, attraction, desire, and the power of feminine charm through folk imagery.

Who wrote and performed the song?
The song was both written and performed by Ravindra Meegamarachchi.

What genre does this song belong to?
It belongs to Sinhala folk and traditional fusion music.

Why is this song unique?
Its lyrical richness, cultural metaphors, and bold folk-style narration make it stand out among Sinhala songs.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *