සලා දෙනෙත් යුග | Sala Deneth Yuga by Nishantha Pradeep
සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලාසලා දෙනෙත් යුගසිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවාකොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලාසදාතනයි කියු අපමණ පෙමක් දවා එදා පෙමින් ඉගි කලේ ඔබයිසදා…
The biggest collection of Sinhala song lyrics.
සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලාසලා දෙනෙත් යුගසිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවාකොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලාසදාතනයි කියු අපමණ පෙමක් දවා එදා පෙමින් ඉගි කලේ ඔබයිසදා…
මගේ නගේ ඔයා මලක් වගේදොළක් වගේ ගලන්නේ ගඟක් වගේරෑ හඳක් වගේ නිදන්නේ තුරුලේ මගේහීනේ මගෙ මගේම වෙන්න නගේ රොන් සුවඳ වපුරලාසිත හාදකම් කරානිල් වැස්ස යටින් යමුද පේ වෙලාමල් පිපෙන රෑ…
හෙණ හත අකුණු මාරක තොට වදින්නේකන බොන දෙයක් ලේබඩ වී ගලන්නේකළ පව් උඹට මතකද අපි නොදන්නේවෙන මක් කරම්දෝ නොදැනයි ලියන්නේ කඩවර හීනියම් දෙවිඳුනි මේ වැන්දාවරදට පහරදී බිලි දීපන් උන්දාපොලයක් බිඳෙන…
මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේමගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම…
කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවදඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේවෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැනආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි පාළු නිසසල රැයකදි ළංව තුරුලව…
කදුලක් මෙතරම් උණුසුම් බවනම්දැන සිටියේ නෑ මීට කලින්දෑස තෙමන්නට නුඹ රිදවන්නටසිතුවේ නෑ මං තුන් හිතකින්හැඩුවේ මා නෙතු ඔබේ නමින් සිත මත පොපියන සීතල සිතුවිලිඑකිනෙක අහුලා දෝත දරන්උදැසනක් සේ මා හමුවන්නටදුවගෙන…
ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවීනෑ නොමැරී කන්‍යාවීකඩුව දිලෙයි තුලා පිරෙයිකන්‍යාවීනෑ නොමැරීපිරිමි ගොඩයි ඔබ තුරුලෙයිකන්‍යාවීනෑ නොමැරී පිලී ගඳයි, රතු රුධිරෙයිකාණු දිගේ වීදි පුරාතිබුණා මියැදුනු ජීවිත හැමදාමත්මහපාරේ සෝපාකලාතිබුණා මියැදුනු ජීවිත හැමදාමත්මහපාරේ සෝපාකලාඈ…
මේක කැරකෙන පොඩි රවුමක්මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්නවතින්නෑ මම මැරුවත්මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක් මට අත දුන්නු හැම එවුන් මතකයිකටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයිතනියට උන්නෙ මට…
මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටුපස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතුහිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතුමම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ…
හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේරෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේවනයේ වන මල් අතරින් මට දැනුනේඔබේ මේ සෙනෙහස නොමියෙයි කියාඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා උමතු වී වැලි කතරේ දිය…