Jothi Medley by Infinity [2022]
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියාහිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයාලස්සන හාමිනෙ පොඩිත්ත නාකි…
The biggest collection of Sinhala song lyrics.
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියාහිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයාලස්සන හාමිනෙ පොඩිත්ත නාකි…
ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයිහිම කඳු දියවන ඒ සුසුම් දිනේ ළඟයිතරු කට දිලිහෙන ඒ එන දිනේ ළඟයිඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපාඒ නිසා ඒ ආදරේ පමා කරන්න…
අතීතයේ මතක කොදුරනතනිකමේ තපෝ වන මැදප්‍රේම නික්මන දැනෙන යාමෙකසුසුම් කඩුසිලින් හදම රිද්දනනුඹේ මුහුලස නැගෙයි මතකෙට හැඟුම් උයනේ අතාරින ලදබැඳීමේ වන ලැහැබ් කටුරොදපැටලි ඇසෙනා කඳුලු තනුවටසඳ සේ රුව මවයි මා හද…
දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේඔය දෑත මට අතිති නැති නිසාඅපි ආයේ හමුවන්නේ නැති නිසා දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේඔය දෑත මට අතිති නැති නිසාඅපි…
🔥 Intro – Fighter Energy Imma fighter,adk takeover imma rider,yohani takeoverimma rider, k2 takeover Imma fighter, petta effect in the building imma rider,rap machines in the building imma rider, aybovan…
දෙයක් කියන්නම් සඳසාවියේතැනක් තියෙනවා හද මණ්ඬලේකලක් බලා සිටිය සිතක් කඩා වැටුණාතවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ දෙයක් කියන්නම් සඳසාවියේතැනක් තියෙනවා හද මණ්ඬලේකලක් බලා සිටිය සිතක් කඩා වැටුණාතවත් ඉතින් නම් මට…
දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේමුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේඅරුණෝදේ…. සුවඳේ මල් වල මී බිඳු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝසීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඹරෝමේ යාමේ හමු…
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම්ගවහලේ වසු පැටියෙකු මට වෙන්නට තිබුණානම්මා කෙතරම් වාසනාවන්තදමා කෙතරම් සන්තෝසදඅප රටේ නත්තල් දා සාමය තිබුණානම් වට පිළි දවටා විලවුන් ඇඳලා යනවා අපි පල්ලිරත්තිඤා පුපුරා රුපියල්…
වගතුග කොහොම කියාඇහුවට උත්තර නෑමගතොට දකින නිසාහිත තව ඉවසන්නෑඉගසුග පැද්දීපොලවත් යයි පැද්දීනුඹ ලග ඉද්දී මගේ හිත සුරලෝකේ යමු අපි දෙන්නාලස්සන සලුපිලි ගත දවටාලාසුර ලොව පෙන්නාඉමු අපි අපේම වෙලා මේ නාරී…
දුටු මොහොතේ ඉඟි කල ආදරේමද අඳුරේ හමු වුණ පාළුවේමාගේ මාගේ වේවා ඔබගේ දෑසේ සේයාළඳුනේ චන්දනියේ උතුරනවා සෙනෙහස පේනවාමටම කියා හසකැන් ගේනවාසීතේ මා හා ළංවී ජීවිත ගීතේ හැංගීහිඳිනු චන්දනියේ ඔබ ගැන…