පිය සටහන් මැකී | Piya Satahan Maki by Gunadasa Kapuge
පිය සටහන් මැකී නොමැත තවමා ආ දිගු ගමනේමගේම පියවර මත පිය නගමින්ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින්පිය සටහන් මැකී නොමැත තව ගිරි ශිඛර මුදුන් වලවන ලැහැබේ අතු අඟදෝංකාර දුන් එදා…
The biggest collection of Sinhala song lyrics.
පිය සටහන් මැකී නොමැත තවමා ආ දිගු ගමනේමගේම පියවර මත පිය නගමින්ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින්පිය සටහන් මැකී නොමැත තව ගිරි ශිඛර මුදුන් වලවන ලැහැබේ අතු අඟදෝංකාර දුන් එදා…
රුවක් ඇදෙනවා කවුදෝ එනවාමීවිත ඇතිරිය දෑස වසනවාහද පොදි බැදි රුව දියකර පා කරඔබේ ලොවට මා..මොහොතින් එනවා සොදුරු යොවුන්විය මල් මඟ මුල හිදකිම තොල මීවිත පොඟවන්නේනුරා විරහ ගිනි නිවා දමන්නයිසුරා වෙතින්…
ඉහේ ඇම්මට බොලා මාරු කලා නේද කොට්ටයක්කරගහපන් නාට්ටාමින් ණය බර මුට්ටයක්“වීරයෙක් ගෙදර ඇවිත්” දැන් ඌ මයි දුෂ්ටයත්බොලට කැව්වා රසට අනා-වැකි තොටවත්ත පොට්ටයත් මේ සාගින්නේ සාගතයන් බලව් හිස ඔසවාදායාද කලේ උන්…
A captivating and genre-blending 2021 masterpiece by Charitha Attalage featuring Hashani Wasana and Prathap Eash, merging traditional Sri Lankan folk aesthetics with Latin rhythms. Song Lyrics නුඹට පානා හනික කෝපේනමට…
සත්තයි ඔන්න මං දැන් ඉන්නේ නම්ඔබ ගැන හිතන් ගත්තා හද බැඳන්බන්දා තොරන් නුබ රත්තරන්නුඹ ඉස්තරම් මා රත් කරන්උන් හැටි අගෙයිපෙම ලං කරන් නැටුව තමන්දැන් පෙම්බරයිනුබ උන්නා නම් මා ලං කරන්මගේ…
ඉඟි බිඟි පානා නෙතු මානේහිඳිමි නැවතීලානොඉඳුල් හාදුව ළඟ සෙව්වේසෙනෙහේ නොවේද මාමතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේදනිමී පමාවත් මගෙමයිනොහෙලූවා නම් මා මුලාවේඅදටත් නුඹේ ළඟමයි අහිමිව යන බැව් දැන බැඳුනේදැන දැනමයි නුඹ…
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාටපෙම් ලෝකයේ මතක ටික කාලයයිආදරය ඒ නම් සැනසීම දේ නම්ඇයි මෙහෙම ශෝකේ සදා පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාටපෙම් ලෝකයේ මතක ටික කාලයයිආදරය ඒ නම්…
පසක් කොට ඇති සසර දුක් ගිනිඋතුම් සම්බෝධිය පතා..කෙලෙස් නේරංජාව තරණයකලේ අප මහ බෝ සතා..පසක් කොට ඇති සසර දුක් ගිනිඋතුම් සම්බෝධිය පතා.. නිසල බෝ මැඬ වෙසෙන අතරෙදිසසල කෙරුමට අචල හිමි සිතුනොයෙක්…
පලංචියේ වැඩ ඉඳගෙනමහ සෑයේ හුණු තවරන පියාණනේහුණු බදාම ඔසවා දෙනනුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ සිල් ගත් රජ මහ වෙහෙරටමල් පුදනා මහ සෙනඟටපියාණනේ නුඹ නොපෙනෙනවාඇල්මෙන් අකුරට යනවිටමල්ලිලාට නංගිලාටපුතුනේ නුඹ මුල් පොත…
රිදී පාට කල පා තුඩු පයට පෑගිලානපුරුවී ඔයා මා සලලෙකුට සම කලාසුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනායකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපෙනා විඳින වේදනා මදි මට නගයි චෝදනාඋහුලගන්න බැරි…