රටක් වටිනවා | Ratak Watinwa by Maxwell Mendis
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නාමලක් සේම දැඩිකරලා මට සැප දුන්නාමම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලාදැඩිකල මවුට වඳිනවාමම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලාදැඩිකල මවුට වඳිනවා දුකට සැපට…
The biggest collection of Sinhala song lyrics.
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නාමලක් සේම දැඩිකරලා මට සැප දුන්නාමම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලාදැඩිකල මවුට වඳිනවාමම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලාදැඩිකල මවුට වඳිනවා දුකට සැපට…
විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයාඇසේ ඇසේ රසේ හදේ නනන නනේනාරැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයාඑසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා…අගේ බඳේ තාල…
වටකර බඹර රෑන මල වටකර බඹර රෑනහරි මනමාල රඟේයා දහවල් ආල හීනරෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයාරෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයා සුසානෝ අනේ මගේ සුසානෝඅපි එකට හිඳිමු…
කළු කෝට් ඇඳලා ආරච්චිලා හොල්ලපු මුළු ගමමහවඩිය බැඳලා යයට ඒ ඇන්දෙත් සරමමුතුන් මිත්තෝ රැකගෙන ආ අපේ ජාතික ඇඳුමඉනට යසට අපූරුවට සරසන්නෙත් සරමඅපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝමමනින්න එපා ඇඳුමෙන් කිසි…
නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩේ මෙමට වුණේබස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේඅන්න ඔබේ පරණ පොත මම එය කියවා ඇත තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැතඔයා පිළිගන්නේ…
මම හිනැහෙනවාසදද හඩනවාහිනැහෙන්න ඕනා ආශාවේ බෑ මම හිනැහෙනවාසදද හඩනවාහිනැහෙන්න ඕනා ආශාවේ බෑ හිස් වෙලා අනාගතේඈත් වෙලා මගෙන්වේදනාව පැතිරිලාමිතුරා වෙලා ඇගේලස්සන උනත් මල පරවෙන්න කලින්අම්මේ තනිවෙලා මං දැන්රෝහලේ ඇදේ සිනහව තමයි…
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳටසැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙටසුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියටඅපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දරවිඳගනිමින්…
සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම් ඔබගේ දෑසේ දිලි දිලි රේඛාමට…
සතුටු සිනා හා වාසනාපිරිණු සමය අද එලබුනාකරමු තුටූ ගීත ගායනාවාසනා ….. වාසනා ……හදවත කකුලක් පිබිදුනාදසත් විහිදුනි මල් හිනාගයමු පෙම් ගී එක්වෙලාවාසනා ….. වාසනා …… කිරි සයුරු රැලි මත්තේසඳක් පායා ඇත්තේපොද…
මල් මල් පිපිලා පරිසරය පුරානව සුවඳක් විහිදෙනවාමල්ලිලා නංගිලා අයියල අක්කලතුටු සිතකින් පසු වෙනවා එන්න එන්න දැන් සුභ පතන්නඅපි හැම දෙන එකතු වෙලාසුභ උපන්දිනක් වේවාජිවිතයම සරු වේවාදෙවියන් ඔබ රැක දේවාසුභ උපන්…