සන්තාප මාවතේ | Santhapa Mawathe by Sunil Edirisinghe

සන්තාප මාවතේ..සංවේදනා මැඳුරේ..සංවේගයෙන් දන්වා සිටිම්..වෙන්වීම මා ඇගෙන්.. තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ..දැරියක් හිදී තනිවී දෙමංතලේ..නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ..හඬගා කියයි නටඹුන් අතීතයේ.. සන්තාප මාවතේ..සංවේදනා මැඳුරේ..සංවේගයෙන් දන්වා සිටිම්..වෙන්වීම මා ඇගෙන්.. හසරැල්…

හීන කතන්දර | Heen Kathandara by Sanka Dineth

හීන කතන්දර ඉවරයිමං ඔයාට පාර කියන්නම්මහ සයුරේ දිය ඉවරයිදිය උල්පත ළඟ මම නවතින්නම් ඇත්තයි මල් පරවෙනවාතරුකැට කඩා වෙනවාසරණයි කඳුළු වැටෙනවාතුරු හිස මත ආයෙ පිපෙනවාමං ඔය හිත සුවඳ කරනවා හීන කතන්දර…

ආදර අම්බරේ | Adara Ambare by Illuminate SL [2021]

දෙනුවන් වසා ප්‍රේමේ පතාපියඹා විහඟුන් ගුවනේ පවා දෙනුවන් සොයා හිත හැර දමාපියඹා සිටිනා දෙස බලා දෙනුවන් පිය මා සිත් සනසනාහැගුමන් මාගේ ලොව කලඹනා ඈ හමුවූ මුල් දිනේපිරුණා සිත ආදරෙන්ජීවේ මාවතක්…

සිරි සංඝබෝධි / අහංකාර නගරේ | Siri Sangabodhi / Ahankara Nagare by Jithendra & Lakshitha

සිරි සංඝබෝධි මාලිගාවෙදී මාදැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්සිරි සංඝබෝධි මාලිගාවෙදී මාදැක ප්රානෙහානි වෙන්ට බැට දෙම් අල්ලා බන්දා රන්දා බින්දාඋන්දා කොන්දාලාමි සින්දාසැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා අල්ලා බන්දා රන්දා බින්දාඋන්දා කොන්දාලාමි…

සිංහල සිංදු (Mashup) | Sinhala Songs (Mashup) by Sajitha ft. Nadeemal

උන්මාදිනි හැංගුනාඅනුරාග දෑසින් බලාසොඳුරුයි සුපෙම් ලෝචනානෑසෙයි නුඹේ ගායනාදෙනුවන් සෙවූ අංජනාරාධා මගේ අංගනා සීත මාරුතේහිත වාවන්නේම නෑවෙලෙමින් ඇස් දිහා බලන්ඔබ අයෙත් එන්නෙ නෑඔබ මට ආදරේ කියූමතකය හීනයක් වගේ ඈත මීදුමේකිරි කොඩු…

ඔබේ අතින් | Obe Athin by Chamara Weerasinghe

ඔබේ අතින් මල් මහලාකුරුළු ජෝඩුවක්මතකද ඔබ මට දුන්නාකොට්ටෙට උරයක් ඔබේ අතින් මල් මහලාකුරුළු ජෝඩුවක්මතකද ඔබ මට දුන්නාකොට්ටෙට උරයක් අපේ මතක අමතක කරහිත තියා බරක්කොහොමද ඔබ ඉගිළ ගියේනොපෙනෙන ඈතක්කොහොමද ඔබ ඉගිළ…

ඔබත් සිතනවා | Obath Sithanawa by Chamara Weerasinghe

ඔබත් සිතනවා මමත් සිතනවානෙතින් නෙත බලා ලවන් ගොළු වෙලාඅපේ සිතුම් අපේ පැතුම්නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝනුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේසිනා පොදක් ඔබ මා වෙත…

ඔබ මා හමුවන | Oba Ma Hamuwana by Chamara Weerasinghe

ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේමා ගැන මතකය යළි මට දෙනු මැනමා ගැන මතකය යළි මට දෙනු මැනආදරියේ මගේආදරියේ මගේ ඔබ ගත මා වෙත සිත ඇත වෙනතකසෙනෙහස කුමටදෝ…

ඔබ ගැන සිතුවා | Oba Gana Sithuwa by Chamara Weerasinghe

ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරාහදවත හැඩුවා මා ඔබ නෑ කියාහැරදමා මාව ඈත ගියා නම්ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන් පාළුවේ මා…

ඔබ එක ඉවුරකි | Oba Eka Iwuraki by Chamara Weerasinghe

ඔබ එක ඉවුරකිඇය එක ඉවුරකිකඳුළු ගඟකි මාදොගොඩතලා ගියකඳුළු ගඟකි මා දෙගොඩේ හැපි හැපිදෙගොඩේ රැඳි රැඳිතව දුර යන්නට බෑතව දුර යන්නට බෑ වසන්තය නිමාවීමගෙන් ඔබ දුරස් වීඉතින් හමු නොවේ යලිගතින් වෙන්වෙලා…