පොඩිනෝ | Podino by Sanduni Karunarathna ft. Tharindu Damsara [2021]
වේලුනු කරඹ ඉත්තක එල්ලී හඩනෝරැලි උනු හැට්ට කම්බා සුළඟේ හරිනෝජිවිත ඉත්ත මඩ ගොහොරුවෙ ගිල්ලන්නෝගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ ඉවසා නුඹ දුන්නු ආලය දසමාසේඉකි ගා හඩමු හිත දියකර රෑ මැද්දේඒ කදුලින්…