ආයේ එන්නෙ නෑ | Aye Enne Na by Izzy Iznu ft. Zany Inzane [2021]
කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේඅපේ මතකය රැදි ඒ කාලේනුඹේ නෙතු වල දුටු ඒ කාමේඅද තනිවී මේ රෑ යාමේ අපේ මතකය රැදි ඒ කාලේනුඹේ නෙතු වල දුටු ඒ කාමේඅද තනිවී මේ…
The biggest collection of Sinhala song lyrics.
කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේඅපේ මතකය රැදි ඒ කාලේනුඹේ නෙතු වල දුටු ඒ කාමේඅද තනිවී මේ රෑ යාමේ අපේ මතකය රැදි ඒ කාලේනුඹේ නෙතු වල දුටු ඒ කාමේඅද තනිවී මේ…
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්නඋපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මංහිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්නවසන්තය යලි එනකල් බලන් හිටියා මං ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්නඔබට බැරිනම් මෙතුවක් ආදරේ…
මහරගමට වහින්නැතිවවහින්න ඕනෑ තැනකටකුඩයක්වත් අතේ නැතිවඈ ඇති බස් නැවතුම ලඟ මහරගමට වහින්නැතිවවහින්න ඕනෑ තැනකටකුඩයක්වත් අතේ නැතිවඈ ඇති බස් නැවතුම ලඟ උදේ ඉඳන් වද විඳලාදැනුයි ගියේ වැඩ ඇරිලාඋදේ ඉඳන් වද විඳලාදැනුයි…
මහළුමඩමේ කාංසියට මමත් උනා හුරුපපුව ඇවිලුනා තිස්‌සෙම පුතා ගැන සිතූටික දවසයි මමත් ඉන්නෙ හුස්‌මයන තුරූඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතු අම්මා නැති වුනත් නුඹට නෑ අදුවක් කලේපුංචි කාලෙ නුඹව හැදුවේ…
මගේ ඇගිලි තුඩක නොගැටීපෙම පිරුව හදවතින්මට සිනාසෙන්න කියා දෙන්නකඳුළු දුන් නෙතින් මගේ ඇගිලි තුඩක නොගැටීපෙම පිරුව හදවතින්මට සිනාසෙන්න කියා දෙන්නකඳුළු දුන් නෙතින් මගේ සිහිනවලට තටු දී සෙනෙහසින්ඔබ කඳුළු තොටක තනි…
මා අමතක වී යාවීදුරු රට ගියදා නුඹ මා හැරදාමා අමතක වී යාවිකාලය හිමිහිට පියඹාවීකෙදිනක හෝ අප හමුවේවී ලොවට හොරා සැඟවී රහසේසැනසුනි නම් මා නුඹ තුරුලේමගෙන් නොලද රැකවල් මැද්දේපාළු කියයි නුඹ…
පින්න පිපෙන රෑ යාමේඑන්නදෝ සොයාකැකුළු පිපෙන සඳ පානේසිටිදෝ ඔයා පින්න පිපෙන රෑ යාමේඑන්නදෝ සොයාකැකුළු පිපෙන සඳ පානේසිටිදෝ ඔයා මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියාමගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ…
ආදරේට කියන කතා බොලඳ වුනාටසාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට ආදරේට කියන කතා බොලඳ වුනාටසාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට තටු සිඳිලා වැලපෙනවාසිත බැඳිලා හිනැහෙනවාමල් ඇතුරූ සුව යහනේමල් අතුරා පවන් සැලූආදරවන්තයින් පෙලූ…
අහස උසට නැග ගියාටනැහැනේ අහසේ රැඳෙන්නේඅහසේ මාළිගා හැදුවත්අපි පොළොවේ සිටින්නේ අහස උසට නැග ගියාටනැහැනේ අහසේ රැඳෙන්නේඅහසේ මාළිගා හැදුවත්අපි පොළොවේ සිටින්නේ ලඹ කැටයේ අත්වාරුවබිත්ති දිගේ නගින්නේබිත්තිය ඉහලට යනකොටඅපි පොඩියට පෙනෙන්නේ ලඹ…
දවසක් දා හැන්දෑවකපොතක් බලන්නට සිතුනාසිතුවෙත් නෑ ඒ ජාමෙටඔබව මතක්වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලාඈ මගේ සිතේ සක්මන් කලාමා දිහා බලා සුසුමන් සලාආදරෙයි කියා නොකියා ගියාකියා පොතේ ලියවී තිබුනා රේණු…