මගේ ඇගිලි තුඩක | Mage Angili Thudaka by Chamara Weerasinghe

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මගේ සිහිනවලට තටු දී සෙනෙහසින්
ඔබ කඳුළු තොටක තනි වී
තනිකම ඉතිරි කළා
මට තනිකම ඉතිරි කළා

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

එකම ගඟක දෙවුරේ පිපී ආදරෙන්
අපි ගඟට වැටෙමු පරවී
හමුවනු නොහැකි නිසා
අප හමුවනු නොහැකි නිසා

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *