සෙංකොට්ටං /පොඩිනෝ|Senkottan / Podino by Ranil Mudunkotuwa

වේරහැර මූකලානේපපු කැනැතක්පස් යට වැළපෙන්නේ..බාල උලලේනියන්නේඒක දැනගෙනදෝ අඩන්නේ…නැතිදෝ පොඩිනෝ…සංසාරයට ආයෙත් වඩින්නේ.. අගු කොනේ හැමදාම හවහටවනල්ලාගෙන කොණ්ඩේ ඕසෙට….රත්තරන් නුඹ රටා තිය තියපැදුරු විව්වට බැරි වුනානේ….. වියා ගන්නට සසර මෝවිට….කාටවත් නොකියාම දවසක…

බොළඳයිද මා | Bolandaida Ma by Taxi Band [2020]

නිමක් නැති සයුරේකොනක ඉදන්ආදරක් නැති වූ ඒඔබ දුරස් වූ දා පටන් තනිවූ ලොවේඑළියක් උනා ඇය මගේ ඇදී යයිද මායාවකට ආයේතනිවූ ලොවේඑළියක් උනා ඇය මගේ ඇහුවා සිතින්හදට හොරෙන්ආදරේද මා ඈට හදින්…

ගව් ගණන් | Gaw Ganan by Hirusha Tennakon ft. Asadithaya [2020]

ගව් ගණන්, ගෙවා ආකතර ඉම, ලංවෙලා..විඩාපත්, මගේ සිතඔබේ ලග, නැවතිලා..ලයේ සිරවූ සිතුම් පොදිබැදවෙර දරා.. වෙර දරා..කදුලු බිදුවක් වෙලා නෙත්කොනහිරවෙලා.. ප්‍රේමයට අත්පොතක්කතර තෙමු වැසි පොදක්අතු අරා නැගී ආනුඹ මහා නුග රුකක්බදා…

හන්තානේ | Hanthane by Ashanthi de Alwis ft. Delon

මල් ගොමු ගානේ රොන් යායේගින්දර තාලේ උණුසුම් කාලේනිම් නාදේ දෙකොපුල් මාගේහිරිවැටුනා… මල් ගොමු ගානේ රොන් යායේගින්දර තාලේ උණුසුම් කාලේනිම් නාදේ දෙකොපුල් මාගේහිරිවැටුනා… හන්තානේ (හන්තානේ)මල් පාරේ (මල් පාරේ)සංසාරේ (සංසාරේ)පිය නගලා… මන්දාරම්…

බිංදු බිංදු රන් | Bindu Bindu Ran by W. D. Amaradewa

බිංදු බිංදු රන් – ගෝ්මර මාලාබන්දා ගෙල වට – ඔමරි ලතාවටකන්දෙන් පාවී – ලන්දට බසිනාරන් වන් රන් වන් – මගෙ රන් කිකිළිරන් වන් රන් වන් රන් කිකිළි හුරු නැති මගක…

සංසාරයේ මා | Sansaraye Maa / Salalihini by Charitha Attalage

සන්සාරයේ මා…හමුවී තියේ… දෝ…දෑසේ හිනාවේ…මා මත් වුනා දෝ… මේ හුදකලාවේ…සී…තල සැදෑවේ…ඔබ හමුවුනේ මා…ගංතීරයේ නේ… මේ මල් තුරුල්ලේ…ඔබ මල් කිරිල්ලියේ…මගේ…සිනා..වේ…අද රෑ වුනාවේ…හෙට එළිවුනාවේ…මිහිරේ…යලි හමුවේ දෝ… මල් පවා…ගැස්සිලා…ලං වී බලාවී… අප සොයා…අද…

සැළලිහිණි | Salalihini by Charitha Attalage ft. Prathap Eash

නුඹ නා මෙනෙවී මම සැළලිහිණිපණිවිඩය අරන් රැගෙන යමිමේ කැළණි නදී අසබඩ තුරෙහීසැනහී හිඳිමින් ගිම් නිවමී ගිම් නිවමී මනරම් නා මෙනෙවීමේ ලවැලී තලේහිඳ මිණි වෙණ තත්මැද රුවට රුවේ ගයනා ගී මියුරු…

ලස්සන දවසක | Lassna Dawasaka by Shammi Fernando [2021]

පා මුව මල් සිනහාපා ඉක්මන් කරලාමා හදවත සනහාමා ලගටම දුවලා ඉන්නකෝ සුදු නගෝමගේ අත අල්ලලාගන්නකෝ ඇයි මොකෝඔය මූන රතු වෙලා ලස්සන නුඹ දැකහිත පහන් වුනාලස්සන හීනෙකමම දැහැන් වුනා ලස්සන අහසකඉර…

මා ආදර අම්මා | Ma Adara Amma by by Chamara Weerasinghe

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවාදරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවාමා ආදර මගෙ අම්මාමා ආදර අම්මා ඇගෙ ආදර ලේ කිරි මම රස කරකර බිව්වාමගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර…

ලොවෙන් අඩක් | Lowen Adak by Chamara Weerasinghe

ලොවෙන් අඩක් සුව නින්දේඔබ පමණක් ලතැවිල්ලේයශෝධරා… වුණාත් ළඳේමම සිදුහත් කුලේ නොවේ….. නිදිබර නෙත කඳුළු දොවා….නිදිබර නෙත කඳුළු දොවා….එපා මා නෙත සතපවන්නමගේ දෙනෙතට දෙනෙත තියාආදරයේ තරු ගනින්න…… ලොවෙන් අඩක් සුව නින්දේඔබ…