සිතුවිලි මැද තනිඋනු | Sithuwili Mada by Shine X ft. Ash Promo [2021]

පාලු වෙන්නෑ සෙල්ලමේඅතපාලා නෑ කාටවත්මටවත් හුරු නැති හීන මට බලවත්ඒ හීන වල විතරයිකවුරු කවුරු දන්නවත්කරුමේ පන්නං පන්නංජීවිතේ එක කරුනක් කියලා දෙන්න එන්න එපාඉන්න විදිහ ගැනඅපි දින ගැන ගැන තමයි සෙල්ලමේගේම…

ලෙන්ගතුකම | Lengathukama by Chamara Weerasinghe

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබසඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිතමිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟසොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින… ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබසඟවා…

ළය ගින්දරින් | Laya Gindarin by Chamara Weerasinghe

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප් සඳ නාවේහොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප්…

කුරුඳු සුවදැති | Kurudu Suwadathi by Chamara Weerasinghe

කුරුඳු සුවදැති සුළඟමනැඹුරු වී මගෙ සුසුමටඅඬගසන තුරු ප්‍රථම ප්‍රේමයසදා තරුණයි ජීවිතේ.. හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය..සොඳුරු පුවතයි ජීවිතේ..සදා තරුණයි ජීවිතේ.. වෙනදා වගේම පුරහඳ..පුරවරයට පා එනවිට…වෙනදා වගේම පුරහඳ..පුරවරයට පා එනවිට…දැනෙන දුක…

කිවුටිකිරා (මුවැත්තී) | Kiyutikira (Muwaththi) by Chamara Weerasinghe

කිවුටිකිරා මුව තවරන මුවැත්තීබෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තීරනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තීබලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී හැන්දෑවට පෙම් බඹරු බඹයි රතු කර ගත් නුරා නෙතින්නිල්…

ජෝගි | Jogi by Ravi Royster x Ravi Jay [2021]

වක්කඩ ලග කොක්කු රෑනරගන රැගිල්ලක්මල් අරගෙන ගල් අරගෙනවත්ත වටේ යංවක්කඩ ලග කොක්කු රෑනරගන රැගිල්ලක්මල් අරගෙන ගල් අරගෙනවත්ත වටේ යංවත්ත වටේ යංවත්ත වටේ යං යංගස්සලා කද ළමයෝ….වත්ත වටේ යංවත්ත වටේ යං…

මාර සීන් | Mara Scene by Maduwa ft. Shana [2021]

මාගම්පුර නුවර අයින් කරලා මිනුස්සුයන්නේ තනියමබේරිලා කරන්න ගිහිල්ල ඉන්නෙ හොදකෙලවිලා ඉන්නේ මං නම් වස ගහලාඅඩෝ අපේ සිංදු දැන් කොල්ලොන්ටපිස්සු ගහලා මට කාකි කිට ඕනෙ නෑදුරින් ඉද්දී අදුරනබෑ මං එන්නෑජම්මෙට රැපෙන්…

ගී ලියන්න මට | Gee Liyanna Mata by Dayarathna Ranathunga

ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි…..ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි….. හිතැඟි කලඹ කැටයම්…

සිරිලක පිරි අවුරුදු සිරි | Sirilaka Piri Awurudu Siri by Rohana Baddage and Various Artists

මේ අවුරුද්දේකිරි ඉතිරෙන්ටයිරට වැසියන්ගේආයු වැඩෙන්නයි රට පුරාම අවුරුදු සිරිමේන් බලන් රඑරබදු මල්බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලාමීන රාශියෙන් හෙමිහිටමේෂ රාශියට පැමිනෙනහිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා සිතගේ පැතුම් ඉටුවේමුවගේ සිනා වෑහේසිරිලක පිරි…

කෙල්ලෙ | Kelle by Lil Ravixx & Eazy Wrld [2021]

දිලිසෙන්නෙ වගේඇස් මුතුඔයා තමා හීන කෙල්ලාමම පැතූ උපදින භවයක මතුමගේ වෙලා ඉන්න කෙල්ලෙනොවී අන්සතු මිතුරන් සේ හමුවෙලාඅද හතුරන් සේ අපිවෙන්වුනා ආදරේ මම මත් වුනාමැව්වා හීන මාළිගා හිත පුරා කෙල්ලේ ආසයි…