ගැටබරු කන්දේ | Gatabaru Kande by Chamara Weerasinghe

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිතදෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මතරජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අතලබාගන්න වරම් දෙන්න යොමා සවනත ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිතදෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මතරජ්ජුරු…

ගැල් පදවන්නේ | Gal Padawanne by Chamara Weerasinghe

ගැල් පදවන්නේ සල්මල් උයනේමල් පෙති යටින් නොවේගැල් පදවන්නේ සල්මල් උයනේමල් පෙති යටින් නොවේගැල පදවන්නේ නිල් මල් පලසේවිල්දිය මතින් නොවේවිල්දිය මතින් නොවේ අකුරු ඇද වී ගමේ ඉස්කෝලේප්‍රේමයේ රිය සක දෙකඩවීලෝනිවූ තුරුලේනොපෑදෙන…

ගුරුගෙදරට | Guru Gedarata by Chamara Weerasinghe

ගුරුගෙදරට හැමදා එන මවුපියො අතරේකවදාවත් මගේ පියා නෑ මම දුටුවේඋප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේපියාගෙ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේහැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේපියෙකුගේ රූපයක්‌…

කන්ද උඩින් | Kanda Udin by Chamara Weerasinghe

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්කොයිබට යනවද මයේ නෑනිහිසකේ වලියක් පිටට හෙලන්කොයිබට යනවද මයේ නෑනි…. නෑනිට බැඳ දුන් වැට වියනාකදිරංවැල්ලේ බැඳි වියනා….නෑනිට බැඳ දුන් වැට වියනාකදිරංවැල්ලේ බැඳි වියනා….උදේ හවා මං මතුරඤ්ඤංනෑනිට හිත්…

කවදාවත් ඔබ | Kawadawath Oba Magen by Chamara Weerasinghe

කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියාහැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියාඉතිරි උනේ දුක මට විතරක්ම නිසාමා ආදරේ නමින් තනිවුනා තනිවුනා කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියාහැමදාටම ඔබ මගෙන්…

කුමුදු ලියේ | Kumudu Liye by Chamara Weerasinghe

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාමල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනානිල් දෙනෙතින් මට රහසින් පවසනාආදරේද ඔබ මාගෙන් සඟවනා කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාමල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනානිල් දෙනෙතින් මට රහසින්…

කිරිවෙහෙරට | Kiri Weherata by Chamara Weerasinghe

කිරිවෙහෙරට යන පාරේමල් විකුණන මගෙ සීදේවීසිදාදියෙන් එන දෙවිවරුමලක් වගේ හිත ඉල්ලාවී… කිරිවෙහෙරට යන පාරේමල් විකුණන මගෙ සීදේවීසිදාදියෙන් එන දෙවිවරුමලක් වගේ හිත ඉල්ලාවී නිල් මානෙල් මලකට වැඩිඇස් දෙක ලස්සනයි කියාවී…නිල් මානෙල්…

කවුරුන්ද කවුළුව | Kawurunda Kawuluwa by Chamara Weerasinghe ft. Shashika

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ.. නවතින්න අවසරයි ප්‍රේමයෙන්… කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..මං කොහොම තනිමඟ යන්නේ…

කන්දේ හැපිලා | Kande Hapila by Chamara Weerasinghe

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙතයමුද නඟේ අද කන්දෙ විහාරෙටයමුද නඟේ අද කන්දෙ විහාරෙට…… කන්දේ හැපිලා හඳ මුලා කළා නෙතයමුද නඟේ අද කන්දෙ විහාරෙටයමුද නඟේ අද කන්දෙ විහාරෙට…… පිච්ච මල්…

හිනැහෙන්නට එපා | Hinahennata Epa by Chamara Weerasinghe

හිනැහෙන්නට එපා හොරෙන්දෙනෝදහක් අතර මැද්දෙමට හිතේවි නිල් දෑසට එබී බලන්නආදරයෙන් මුළු දවසම බලාන ඉන්නබලාන ඉන්න අර දුටුවද දුර ආකාසේමගෙ තනියට ඔබ වාගේමහ පොළොවට ආදරයෙන් දේදුන්නක් පායාලාතව ටිකකින් මැකිලා යාවීමහ වැහි…