කන්දේ හැපිලා | Kande Hapila by Chamara Weerasinghe

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

පිච්ච මල් කැකුලු අරගෙන දෙපා සිඹින්නට
පරවුනු මල් දැක එපා හඬන්නට
දිව හැකිලෙන්නේ නැතුව කියාපන් නගෝ
මා එක්කල දීග කන්න එනවද නංගෝ……

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

සේද හවඩි පළඳාගෙන කැන්දන් යන්නට
භාර වුනේ මං කන්දේ විහාරෙට
දිවුරල බෝ මලුවෙදි මට කියාපන් නගෝ
තව උඹ ගැන හිතේ තියන් ඉන්නද නංගෝ……

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට
යමුද නඟේ අද කන්දෙ විහාරෙට……

Leave a Reply