යම් දිනක | Yam Dinaka by Milinda Sandaruwan [2021]

ප්‍රාර්ථනා අප්ගේයන්නට හැර අපතේඑකතු වෙන්නේනොමැති ලෝකේගෙවුනු හුදකලාවේසවන් පතට ඔබගේනොකීවාට පෙර සේමට හිතෙන්නේ අපි ගෙවන්නේකරුමයක් අතීතේ අපි යම් දිනෙක පෝරුවක….ඔබ හට අයිති වෙන්න…වාසනාව නෑ මට…අපි යම් දිනෙක පෝරුවක….ඔබ හට අයිති වෙන්න…වාසනාව…

ඔබට ආදරෙයි මං | Obata Adarei Man by Dilki Uresha [2019]

හා…, හා… ආ… ආ…හා…, හා… ආ… ආ… ඉර හඳ වගෙයි අපිඑක් නොවෙයි කිසිදාපෙම්වතුන් සේ ඉමුලං නොවී සැමදාගයමි වේදනාවන්ගයමි වේදනාවන් මාවචනෙන් ලියා ආ…, ආ. ඔබට ආදරෙයි මං අහසක් තරම්ඔබට ආදරෙයි මං…

සුවපත් නොවන රිදුමක් | Suwapath Nowana Ridumak by Dilki Uresha

පපුවෙන් උදුරාලා ගන්නහුස්මත් මගේ ඔයාමැරුනත් කමක් නෑඔබේ සෙනෙහේ නොලද මාසසරේ කොතැන හෝහිමිවුනොත් මට ඔයා සත්තයි රත්තරංපණ උනත් දෙනවා මං හමු වී වෙන්වීමත්දයිවයේ තීරණයක්අපි ආදරේ කෙරුවත්එක වෙන්නෑ කවදාවත් හමු වී වෙන්වීමත්දයිවයේ…

ඇස්බැන්දුම් | Asbandum by DopeSkain ft. Nadiyah [2021]

වාසියෙ සීමවක් දකින්න බෑ ලං වෙන්නෙ දහසක් පිරිසසමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ පවසන්නෙ උබලා පිනිසහදන්න බැ හිත නම් බිදිච්ච කරන්නෙපා උබ කාවවත් විනිශ්‍යතමන් ලග වැරදි තියන් තව එකෙක්ට දික් කරන්…

යං | Yan by Gayan Gunawardana [2021]

මන්දාරම් කළුවරේහැන්දෑ අහසට හිතේසංකාවට හේතු කියන් සිටිනා ඈතින් තරුවක් වගේගනදුර පීරා නුඹේඇස්වල ආලෝකය මන් දුටුවා අත් අල්ලං ඉක්මන් ගමනින් යංප්‍රේමය පපුවේ පුරවංවෙන ලස්සන තැනක් හොයං හති වැටුනොත් පපුවට වාරුවෙයන්යනකන් අන්තිම…

2000’s Sinhala Mashup Cover by Infinity [2021]

නුඹ නිසාවෙන්ඉබේ පිරුණු ආලයෙන්බැදුනේ සීත මාරුතේ..වෙලෙමින් ඇස් දිහා බලන්ඔබ මට ආදරේ කියූමතකය හීනයක් වගේ…ඈත මීදුමේ.. .දිදුලන පුන් සඳක් වගේ..එළියයි ඒ හැඟුම් හිතේඔබමයි ජීවිතේ මගේ… දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත…

ආදරේ නාමයෙන් | Adare Namayen by Lavan Abhishek [2021]

ආදරේ නාමයෙන්ඉවසමී හැම වේදනාඑකම හයියයි නොවැටුනේඔබට ඇති ආදරේ නිසාකදුලකින් හිත පාරාරිදුනේ නැත කිසිදාඔබ දිහා බල බලාදිනමි ලොව මම සදා නුහුරුවට නැත පිරිමි හිත මැදසිහින ඇත පිරිලාපෙමක හුරු වුනුහදක අසිරිය ලොවමනැත…

වචන මවන මැෂින් | Wachana Mawana Machine by BEE ft. OOSeven, Zany

අදාල තැනටකතාව කියන්නෙ කෙටියෙන්මේ ලෝකෙට එහා ලෝකෙක අවසිහියෙන්ඇග හිරි වැටෙන සිංහල රැප්උන්මාදය දෙවෙනි කොටසවචන මවන මැෂිම බලන් ඉන්නෙ නිගවෙන දේවල් සෙල්ලමේඅපි දෙන්න බහිද්දී මේකෙඋනුසුම වැඩි වේමේවා නම් කරාටිබැන්දේ කලු පටියවිනාඩි…

ගමට වැඩ ඇති | Gamata Wada Athi by Chamara Weerasinghe

ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේඅපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේසෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේවැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ කල් ගෙවා එන පෝය…

ගෙදර බුදුන් | Gedara Budun by Chamara Weerasinghe

ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්නතාත්තේ ඔබ මා ළඟ නෑ මට දැකගන්නපියෙන් පියට දුර යන්නට වාරුව දුන්නඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න දිවා රැයේ සොයා බැලූ අප ගැන කරුණුඅනාගතය ගැන…