in Milinda Sandaruwan

යම් දිනක | Yam Dinaka by Milinda Sandaruwan [2021]

ප්‍රාර්ථනා අප්ගේ
යන්නට හැර අපතේ
එකතු වෙන්නේ
නොමැති ලෝකේ
ගෙවුනු හුදකලාවේ
සවන් පතට ඔබගේ
නොකීවාට පෙර සේ
මට හිතෙන්නේ අපි ගෙවන්නේ
කරුමයක් අතීතේ

අපි යම් දිනෙක පෝරුවක….
ඔබ හට අයිති වෙන්න…
වාසනාව නෑ මට…
අපි යම් දිනෙක පෝරුවක….
ඔබ හට අයිති වෙන්න…
වාසනාව නෑ මට…

හිමිවන්නේ නැති දෑත
සිහිනෙන්වත් හැම රෑම
මොහොතක් හෝ නැරඹීම
විතරයි මගෙ සැනසීම
දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට
අපි ආදරේ කලේ
මගින් හැරෙන්නද

අපි යම් දිනෙක පෝරුවක….
ඔබ හට අයිති වෙන්න…
වාසනාව නෑ මට…
අපි යම් දිනෙක පෝරුවක….
ඔබ හට අයිති වෙන්න…
වාසනාව නෑ මට…

banner

Leave a Reply