ඔබ ආයේ එනවනම් | Oba Aye Enawanm by Milinda Sandaruwan

Sinhala song lyrics with music notes illustration

ඉතිහාස ගත වෙනා
පෙමක් තනලා
මගේ දෑතේ එල්ලිලා
ගිමන් හැරලා

වෙන්වීම අන්තිමේ
හොදයි කියලා
ඔබ මාව හඩවලා
ඔබත් හැඩුවා

ඔබ ආයේ එනවනම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම්
කියාදෙන්න ආදරේ තරම්

කිසිදා නොවින්ද
ආදරය වින්ද
අප පෙම් කතාව
යන්න පෙර දුරට
නැවත නිපෙනෙන්න
මෙතනින් නිමයි ද
ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න

ඔබ ආයේ එනවනම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම්
කියාදෙන්න ආදරේ තරම්

දනින් නැගිට්න්න
දිය පොදක් හෙව්ව
වැහි නොමැති කතර
රැවටුනා අපිට

කොහේ හරි තැනක
ඔබ හොදින් ඉන්න
එයයි මට උරුම අවසන් කැමැත්ත

ඔබ ආයේ එනවනම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම්
කියාදෙන්න ආදරේ තරම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply