ඇසට හසුනොවෙනා | Asata Hasu Nowana by Kasun Kalhara

ඇසට හසුනොවෙනා රුවක් උවමක් නොදැනාහිතට විතරක් හැගෙන ආදරේජීවිතය පිළිසිඳ දකින හීනයේඔබ පමණි මිය නොයන ආදරේ….. ඝන තිමිර යට ඔබ දුලන පුරහඳමල් පිපෙන හැටිගඟ ගලන හැටි මට කියා දුන්මං හීනෙයන් දිව…

අප්පච්චී | Appachchi by Kasun Kalhara

සියක් උල්පත් මවා දීනිසලවම හිදිනානමක් නැති මහා කන්ද ඔබඅප්පච්චී….. අප්පච්චී…….. ඔබෙන් දිය ලැබ සාර වූතුරුණු කෙත් වතු දෙස බලානොපෙනෙනා තරමින් සිනාසීනිසලවම හිදිනාඅප්පච්චී….. අප්පච්චී…….. මෙහෙවරට ආවෙයි සිතාවෙහෙස නොබලා වෙහෙසෙනාතෙත් ගුණය මෙත්…

අම්මා | Amma by Kasun Kalhara

ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්අම්මා ආදර අම්මා…ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ…

ආකාසයේ දුර | Akasaye Dura by Kasun Kalhara

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…ඔබේ උණුසුමේ රාත්‍රියේඔබේ උණුසුමේ රාත්‍රියේ… නන්නාදුනන මේ රන් තාරකාවෙන්වලා යහන රන්වන් වෙලා…ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන්රැයේ පීදිලා යව්වනේ……

ආකාස ගඟ | Akasaye Ganga by Kasun Kalhara

ආකාස ගඟේ-වළාවේ වෙළීසීමාව සොයා සිසාරා ඇදීඑමි ආදරීසිත සාදමීමෘදු හාදු දීහද ගිනි නිවමිසුළඟ හිමිහිට හැමුවාවේ….කොහෙද ඇය මට කිව්වාවේ…. පෑයූව සඳේඅකාසේ රැඳීඈ වාගේ දිලීරිදවයි නුඹ හිනැහී…. ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ…

ආදරේම ගීතයක් | Adarema Geethayak by Kasun Kalhara

නුඹ ළඟ මගෙ හිත රැඳුනාටදින දින දින දැන් ගෙවුනාටපණ නල වගේ ඔබ ළඟ මගේමගෙ හිත මගෙ හිත රැඳුනාට ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්ආදරේම ගීතයක් වාගේ… ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්ආදරේම ගීතයක් වාගේ……

ආදරේ කුරුටු ගෑ | Adare Kurutu Ga by Kasun Kalhara

ආදරේ කුරුටු ගෑනෙත පුරා කදුළු අතුරලාහසගනාවියේ නුඹ ගියානෙතු මානයේ දුක තියා … ආදරේ කුරුටු ගෑනෙත පුරා කදුළු අතුරලාහසගනාවියේ නුඹ ගියානෙතු මානයේ දුක තියා … පෑයදුල් නෙතු විලේ සතපවාමා ඔ‍බේ වසගයට…

හීනයකි මට | Heenayaki Mata by Kasun Kalhara

හීනයකි මට ආදරේහැඟෙනව මට ජීවිතේහිනයට ළඟ ජිවිතේහැඟෙනවා මගෙ ආදරේ වැටෙනකොට කඳුළු ඇවිලිලාසුවඳ මල් පෙති පරවෙලාසුවඳ මල් පෙති පරවෙලාවස්සාන සිහිනේ ඇවිලිලා සුසුමේ තවරා සැඟවු සිහිනේසුසුමේ තවරා සැඟවු සිහිනේආ….ආ….ආ….ආදරණීය වස්සානේආ….ආ….ආ….ආදරණීය වස්සානේ

ආදර මල් වල | Adare Mal Wala by Kasun Kalhara

ආදර මල් වල පාට කියන්නදඒ වගෙ ලස්සන තව නෑඒ වගෙ ලස්සන තව නෑමීදුම් පිණි පොද දෑස වසන් කලසමනල් සිහිනය පිපුනාසමනල් සිහිනය පිපුනා දේදුනු රේඛා දෑසම තවරාතවමත් මල් සිත බලා සිටිනවාමීදුම්…

ආඩම්බර සඳ | Adambara Sanda by Kasun Kalhara

ආඩම්බර සඳ සිරියහනට වැදඇයි අද මේ තරමට දඟකියන්න කියන්න කියන්නකියන්න පුන්සඳ කෞමතී මලක් යහනට එවන්නේ කවදදකෞමතී මලක් යහනට එවන්නේ කවදද දොර සිදුරෙන් ආල කැළුම්සිරි යහනේ අතුරලාරෑ කුමාරි මල් සුවඳක්සුළඟෙ එවයි…