අතීතේ නිවන් දුටු | Atheethe Niwan Dutu by Tharaka Gunarathna ft. Sadeeptha

අතීතේ නිවන් දුටු මගෙ ප‍්‍රථම පේ‍්‍රමයෙන්ඉතිරි නම් සමරුවක්…….නුඹේ වතමයි මැණික……පාර පාරා මසිත – සිත දුවන අතීතෙටමග නුඹයි මගෙ දුවේ……ඉරි තැලූනු අතීතෙට……. සියොලගෙහි දැවටෙනා…..නුඹේ කෙහෙරැලි සුව`ඳ…….දුන් කෙනෙක් වේද මටනුඹේ අම්මා මිසකමගේ…

තණ්ඩලේ | Thandale by Sadeeptha ft. Tharuka Gunarathne [2021]

තණ්ඩලේ යන්න වරෙල්ලාකටු කැලේ ගාලෙ නොයල්ලාකැළණි ගං ඔරුවේ නැගලායන්න වරෝ.. ඕං මලේ ඔය මල නෙලලාඅතු බිඳෙනා පය උඩ තියලාකැලණි ගං ඉවුරෙ නටන්නටයන්න වරෝ… වයිර ගොනෝ ගැල හයියෙන් ඇදහන්උදේට කිරි උතුරනවාරොත්ත…

සෙනෙහෙන් | Senehen by Udani Pabasara Liyanage [2021]

මාගේ ප්‍රියේතරු සේ දිලෙන්මේ රෑ පායනාජීවිතයේ නම්නුඹ කවකී පෙම්රසකී මේ හැඟුම් පෙම් කුමරානෙනී මාගේ සුහදානෙනීනුඹෙ නද හද රස පිරි මිහිරානෙනීජීවේ පිරීලා නුඹේ නාමෙන්වැයීලා හදේ මේ ගීනොගයා හිඳිනෙම් දෝ කෙසේසෙනෙහෙන්… සෙනෙහෙන්……

සද එළිය මමයි නම් | Sanda Eliya Mamai Nam by Shashika Nisansala

සද එළිය මමයි නම් සද සාවී මගෙ මෑනීකතරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක ලස්සනට ඔබ ලීව..පෙම් වදන් දකින සද..සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න සාගරය තරමටම..උණු කදුළු සලාලාආදරේ දුක තරම…

බොරු ආදරේ | Boru Adare by Maduwa [2020]

මතකයි ඔයාව දැක්කපලවෙනි දවසේහැබැහින් නෙවෙයි හැබයි ඒකත්මුහුනු පොතේ තිබ්බ පින්තූරදවසම බල බල හොටියා මම කාමරේ ට්ක ට්ක මං වෙනුවෙන් වැඩි උනා ආදරේආදරේට කිව්වේ නපුරි හිත ගාවම නැවතීනැතුවම ඉන්න බැහැ මොකොතක්…

මල් මදහාස | Mal Madahasa by Randhir ft Bathiya [2013]

ඉයොව්වේ…..ඉයොව්වේ හොහාමු මහත්තයා හොඉයොව්වේ ඕ හො හො ඉයොව්වේ…..ඉයොව්වේ හොහාමු මහත්තයා හොඉයොව්වේ ඕ හො හො මල් මදහාස පීදෙනානිල් නෙතු ඈගෙ වාසනාසෙනෙහස පෑවා ළං වීලා… හා හා දුටුවම දෑස පෑ සිනාහද රැඳි…

දෑත විහිදා | Datha Wihida by Kasun Kalhara

දෑත විහිදා ආදරෙන්සිපගන්න මුළු ලෝකෙමසිනහ නංවා මුව අගින්සනසන්න දැවෙනා සිත රුදුරු ගිණියම් පොලෝතලේසිහිලසක් සොයනාවිඩාබර දෑස් දල්වනාමිනිසුනේ දෑත විහිදා ආදරෙන්සිපගන්න මුළු ලෝකෙමසිනහ නංවා මුව අගින්සනසන්න දැවෙනා සිත

ඇය හෙමින් විත් | Aya Hemin With by Kasun Kalhara

ඇය හෙමින් විත් එදාමගෙ හද අරන් ගියාඑය රැගෙන එයි සිතාමම හිඳිමි මග බලා….මම හිඳිමි මග බලා… ඇය හෙමින් විත් එදාමගෙ හද අරන් ගියාඑය රැගෙන එයි සිතාමම හිඳිමි මග බලා….මම හිඳිමි…

අතීතයේ මා | Athithaye Ma by Kasun Kalhara

අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයිමේ ගීය ගයන්නේ හමු වී වෙන් වීමැද ආදරයේ බැඳි බිඳි අතැර ජීවිතේළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒසොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේමේ ගීය ගයන්නේ…… සොරාගත් මතකයන් තියා…