වැරදිකරු මමයි | Waradikaru Mami by Damith Asanka [2021]

ඔබට දුන්නුජීවිතේ අරන්යන්න දුරක්තව පරිස්සමෙන්ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්රකිනවා මගේ පණ වගේ රත්තරන් අහිතක් හිතන්නේනෑ තුන් හිතකින් වත්හිමි නොවුනට නුඹමේ සංසාරෙදී නම් මගේ වෙන්න මතු භවයෙදිවත්පෙරුමන් පුරන්හිත හදනාතුරුලගින් ඉන්න පෙනෙනාතුරු ඔබට…

මල් කලඹ ලඟ | Mal Kalamba Langa by Udesh ft. Kushani Sandareka

මල් කලඹ ලඟ පාට සේදුනදේව දුන්නක් අහසේ පේවුනසැඳෑ කාලෙක සිඹිනවා සිඹිනවා… සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවා……….. හුස්ම හිරවී මැරෙනතුරු මම තෙරපුනා රන් පපු කඳක්…

මගෙ ආදරේ | Mage Adare by Centigradz

තෙන තෙන තෙන තෙනෙනානා තෙන තෙන තෙනෙනාතෙන තෙන තෙන තෙනෙනාතෙනෙනා රෑ අහසේ තරු ගානටදුර විහිදෙන අනන්තයටසංසාරේ පතා ආපුමගෙ ආදරේ මදි උනාද ඉඟ නෙරියේ රැලි හදාපුසවන් පතට තෝඩු දාපුඔය දෙතොලට හාදු…

ඔබ සුසුම් හෙලන්න | Oba Susum Helanna by Prince Udaya Priyantha

ඔබ සුසුම් හෙලන්න ඒ සුසුම් සිහිල මට විදගන්නරෑය ගුලි වී ඉන්නලය යහන්තලේ උණුසුම දෙන්න …ඔබ සුසුම් හෙලන්නඒ සුසුම් සිහිල මට විදගන්නරෑය ගුලි වී ඉන්නලය යහන්තලේ උණුසුම දෙන්න … ඔබ පුරහද…

මන්දස්මිතික ප්‍රේමය | Mandasmathika Premaya by Vindula Attygala ft. Tharindu Damsara

සොඳුර එහෙනම්ඉතින් නුඹ නික්මෙන්නමට ඕනේ මං එක්කමොහොතකට තනිවෙන්න හවසක මැදියමේ මධුවිත හලා හදම අවුලා නුඹේනග්න ගිනි සිලු වලින් ඉතිං මං සැනසෙමිහිමි අහිමි කොයිවෙතත් ප්‍රේමයේ සෘතුවේසීරුවෙන් තබා යමි මල් වඩම් පූරුවේ…

ඔබේ නේත්‍රා | Obe Nethra by Mihindu Ariyaratne [2018]

ඔබේ නේත්‍රා හමු වූ දාමට මාව හමු වූ වාහද මාත්‍ර කැලඹූවාසද රෑම සිහිවූවාහමුවුනා හිනැහුනාපැතු හීන ඉටු වුනාසතු වුනා නතු වුනාසිතු දේම සිදුවුනාඔබේ නේත්‍රා හමු වූ දාමට මාව හමු වූ වා…

මාත් දැක්කාම | Maath Dakkama by Romesh Sugathapala

මාත් දැක්කාම දෑස් පාලාඔහුත් දැක්කාම දෑත් පාලාරහසේම මා පාරලාරහස් රැක්කාද වහන් වීලාදෑස් රිද්දාලා ඈත් වීලාඒ හීන දේ වේදනා පෑහෙනා කාරණා රිදේවී බෝමාරෑක ඈ දෑස බෝ සිහිවෙලාමා හා යාවෙලා ඈ පාව…

සොර දෙටුවෙක් | Sora Detuwek by Sunil Edirisinghe

සොර දෙටුවෙක් කස තැලුම් කකාදං ගෙඩියට ගෙන යන ගමනේවදක බෙරේ දැක සොරා ගන්ට එයකදිමයි ලොබ සිතුවාලූඅනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්දෙන්නට…

සුබ සිහිනේ යාවී | Suba Sihine Yawee by Deshan /Thuwan / Hansini/ Nimalka

සුබ සිහිනේ යාවීනව අවුරුදු ඈදීරුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ යාවීනව අවුරුදු ඈදීරුසිරු සලඹ මහද නද දෙනා සිනා උදා වේ වසර නිමා වේකොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේගලා…

සිහිලෙහි හැන්දෑවේ | Sihilehi Handawe by Amila Indrajith ft. Sadeeptha

සිහිලෙහි හැන්දෑවේරොන් විසිරුණු යායේඔබෙ අත සුරතේ තියාලන්වී තුරුලේ මේහදවත සවනේ හිරිද්මේ දැනෙනා සේ තියාරැඳී උණුහුම දැනුනා ද මගෙ සුසුමේඔබ මියදෙන දාක නවතින්නේහිත කියනා දේ මයි මා පවසන්නේඇහුනාද ඒ දේ මගෙ…