in Deshan Vilege, Hansini Wimalsiri, Nimalka Udayakumari, Thuwan Inzamam

සුබ සිහිනේ යාවී | Suba Sihine Yawee by Deshan /Thuwan / Hansini/ Nimalka

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සිනා උදා වේ වසර නිමා වේ
කොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේ
ගලා ආ දෑසේ ගලා ගීතෙ
අවුරුදු සිරු දෙහද අරා
තනා කැදැල්ලේ

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

හීනෙම නුඹ උනා බක් මහ නිම වෙලා
තාමත් හදේ වැයෙන්නේ
නැතිදෝ ආශා සෙනෙහේ වර්ෂා
රසයේ නුරා දැවෙන්නේ

සිනා උදා වේ වසර නිමා වේ
කොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේ
ගලා ආ දෑසේ ගලා ගීතෙ
අවුරුදු සිරු දෙහද අරා
තනා කැදැල්ලේ

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

පැතුමේ මල් හිනා පීදෙන සිත් පුරා
තාමත් හදේ වැයෙන්නේ
වසරේ ආශා දැනෙන සීමා
තනුවේ සුවේ දැනෙන්නේ

සිනා උදා වේ වසර නිමා වේ
කොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේ
ගලා ආ දෑසේ ගලා ගීතෙ
අවුරුදු සිරු දෙහද අරා
තනා කැදැල්ලේ

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

banner

Leave a Reply