බොරු ආදරේ | Boru Adare by Maduwa [2020]

Sinhala song lyrics with music notes illustration

මතකයි ඔයාව දැක්ක
පලවෙනි දවසේ
හැබැහින් නෙවෙයි හැබයි ඒකත්
මුහුනු පොතේ තිබ්බ පින්තූර
දවසම බල බල හොටියා මම කාමරේ

ට්ක ට්ක මං වෙනුවෙන් වැඩි උනා ආදරේ
ආදරේට කිව්වේ නපුරි හිත ගාවම නැවතී
නැතුවම ඉන්න බැහැ මොකොතක් වෙලා පණ මෙකී
කරොත් ආදරේ කරන්නේ නෑ
මම නම් කෙල්ලේ බොරුවක්

කරන්නම් ඕනෙ දෙයක් ගන්න
ඔය මූනෙ හිනාවක්

ඔයාගේ පිස්සා මම
හුරතල් වෙන්නම් ලග
කොයිවෙලෙත් හෙව්වෙ තියෙන ආදරේ
කෙල්ලේ මට

ඕනෙ නෑ සුදු වෙන්න
බැලුවේ නෑ කෙල්ලේ ලස්සන
නොදැනීම රිංගුවේ ඔයාගේ හිත අස්සට
දුකින් ඉද්දී මගේ හිත හැදුවේ
මොන ජෙන්ටද රස්තියාදුකාරයාටයි ආදරේ

ඇතුලේ තියන ආදරේ
නෑ එළියට පෙන්නුවේ
මූනට මූන අපි දෙන්නා
තාම නෑනේ හම්බුනේ

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

නැවතුවා ගොඩක් දේවල්
හැදෙන්න බැලුවා ඔයා වෙනුවෙන්
ටික කාලයයි හිටියේ ආදරෙන්
බොරු ආදරයක් මවලා මැරුවා මාව
ලැබුන් නැතත් දුරින් ඉදන් බලං ඉන්නම් හැමදාම

ඔයා ලගින් ඉන්න හීන මැව්වා
නින්දෙන් නැගිටලා ඔයාව හෙව්වා
ආදර සික් ගැහුවොත් ඉවරයි යාලුවා
අමතක වෙන්න හැමදේම ගැහුවා

තේරුම් ගන්න ඇයි බැරි වුනේ මාව?
දකින්න ආසයි ඇස් දෙකට ඔයාව
අනාගතේ මගේ බිරිද වෙනවද?
කොල්ලෝ හැමතැනම අනේ මාව බේරගන්න

අසරණ කොල්ලො එපා කෙල්ලේ රවටන්න
ඕනෙ මට කෙල්ලෙක් මගෙ ආදරේ තේරෙන්න
ඇස් වලින් කතා කරමු
ෆෝන් එකෙන් ලමයි හදමු
ඒ දවස් අපි හිටපු අමතක වුනාලු

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply