කොන්දොස්තර | Kondosthara by Maduwa [2021]

Sinhala song lyrics with music notes illustration

🔥 රැප් ගීතය – ජීවිතය, ආදරය සහ සත්‍යය
🔹 ආරම්භය – ගීතයේ අදහස

මෙම ගීතය ආදරය, ජීවිතය සහ සමාජය ගැන කතා කරයි.
පළමුව, කලාකරුවා තමන්ගේ අත්දැකීම් කියයි.

🔹 ආදරය සහ යථාර්ථය

ආදරේ වසක් කොල්ලො මේ ඇගට දාගත්තොත්
ගනන් ගන්නෙ නැ තොපිව කෙල්ලො නිසා නම් ගහ ගත්තොත්
බෙදා හදාන රස විදිමු බඩෙන කහගත්තොත්
අපි ගැනම කියනනැ බැහැපන් ප්‍රාන්තෙට ආවොතින්
සිරා කරපු කෙල්ලො දාලා සේරම සේල් ටවුමේ

👉 මෙතැනින් ආදරය සහ සමාජයේ හැසිරීම පැහැදිලි කරයි.

🔹 සත්‍යය සහ බොරු

ඊළඟට, ජීවිතයේ ඇත්ත පැත්ත ගැන කතා කරයි.

බොරු කියන්න ආස නැ ගනන් කවුරුවත් රවුමේ
අත අරින්නම කියල ටොපි කැවුවේ
අනේ Sir ඕවට අපෙ කොල්ලො නම් අහුවෙයි
නැ දකින්නෙ හීනයක් තට්ටු කරලා ඇහැරුවේ
කලු කරලා කාමරේ සැප ඇගවල් හැරුවෙ

👉 එහෙමයි කියලා, ජීවිතයේ අඳුරු පැත්ත පෙන්වයි.

🔹 යාලුවෝ සහ අත්දැකීම්

ඊට පස්සේ, යාලුවන් සහ අතීතය ගැන කියයි.

ගැවසුන සල්ලි බුදුවේවා අපේ යාලුවේ
තිබ්බා විස්වාසේ හින්දා ban රෙදි Phone එකේ ගැලුවේ
ගමේ බම්මක් ගානේ මතකයි ආත්ල් නම් ගත්තු එවුවා
පරන වැරදි අස්සේ දාලා වැලලුවා

👉 මෙතැනින් මතකයන් සහ පාඩම් එළියට එයි.

🔹 ජීවිතේ පාඩම්

ඊළඟට, තමන් ඉගෙනගත් දේ ගැන කියයි.

හද පෙන්නලා රවට්ටලා පොඩි කාලේ කැවුවා
බෑ මදුවා කිවුව උන්ට මං කරලා පෙන්නුවා
බීපු කිරි වලට හැදිලා බර පොලියක්

👉 ඒ නිසා, ජීවිතේ පාඩම් වැදගත් වෙයි.

🔹 සටන සහ ශක්තිය

ඉන්පසු, ජීවිතයේ සටන ගැන කතා කරයි.

බැදපු පිරිමි අඩන්නෑ ගහපු ගමන් අඩියක්
ගිනි කුරු සැර ණයෙන් කෙලින්ම මොලෙට
රැප වුනා ජීවිතේ කකුල් පදින වනයක්
බෙරිලා ඉන්නෙ නුලෙන්
වැඩක් නැ වංසකුලෙන්

👉 මෙහිදී ශක්තිය සහ දෘඪතාව පෙන්වයි.

🔹 මිතුරන් සහ සමාජය

එකටම, මිතුරන් සහ සමාජය ගැන කියයි.

අපි ඇහැරෙද්දි හොයා ගත්තේ චරිත යාලු මුහුණෙන්
අපේ සිංදු පවති ජොතිගේ වගේ අද කාලේ
අපි අද මරුනත් දුකක් නැ මේ හිතේ dow මාගේ

👉 ඒ වගේම, සමාජය ගැන අදහසක් දෙනවා.

🔹 අද කාලේ ජීවිතය

ඊළඟට, අද ජීවිතේ හැටි පෙන්වයි.

Photo වල ඉන්න කෙල්ලො නෙවෙයි Video Call එකේ
නාකි වුනත් හුරතලේ නේ Phone එකෙන්
සල්ලි සිල්ලර බස් තමා නේ පැගුවේ
මචං යාලු ෆිට් එක අවස්තාවාදියොනේ

👉 මෙතැනින් අද කාලේ ජීවිතය විස්තර කරයි.

🔹 සංගීතය – බේරගත්ත දෙය

අවසානයට, සංගීතය ජීවිතයට කොච්චර වැදගත්ද කියයි.

මං යද්දි බන් පාරේ කොල්ලෙක් වැනුවත් ඇති අත
මං ලොකේ බන් කොහෙ හිටියත් ආදරේ නුවරට
මට බෙහෙත උනා සංගීතේ මගේ වේදනාවට
මං ගියත් dow නම තියලා යන්නෙ උඩරට

🔹 අවසාන පණිවිඩය

අවසානයේ, ගීතයේ පණිවිඩය මෙන්න.

තොරගත්තෙ නෑ මේ ජීවිතේ වාසනාවට ලැබුණා
මේ වෙනකං කටින් නම් සැහෙන්න අපිත් හැදුනා
Copyright එකෙන් පටන් ගත්තෙ Track දාලා උඩම රැදුනා
ගොඩක් උන්ට දැන් රිදුනා

දුම උනා නම් වතුර පැලේ වෙල අස්සේ මල් වත්තක්ම
මේ සෙල්ලමේ ඉවරයි ගිනි තියලා මං පැත්තක්ම
ඉස්සර මූන පිංවන්ත

කෙට්ටු වෙලා මොකද සිතලා ගහලා කන් නැද්ද ?
අම්මා තාත්තා කියපු දේවල් අහපු නැති මේ අපි
අද ඊයේ ආපු උඹ කියන ඒවා අහන්න මේ පිස්සුද බන්
අද එහෙනම් හොද තැන් වල Man

මේවා Fresh බඩු නැ රස කාරක
ලොකු වෙලා උබත් වෙයන් අපේ පැත්තෙ
දොස්තර වුනා කොන්දොස්තර
HipHop මගේ බස් එක
නගින අය ටිකට් ගමු
රැප විතරයි මේ සද්දෙට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply