සද එළිය මමයි නම් | Sanda Eliya Mamai Nam by Shashika Nisansala

Sinhala song lyrics with music notes illustration

සද එළිය මමයි නම් සද සාවී මගෙ මෑනීක
තරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක

ලස්සනට ඔබ ලීව..
පෙම් වදන් දකින සද..
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න

සාගරය තරමටම..
උණු කදුළු සලාලා
ආදරේ දුක තරම මම කියමි හඩාලා

මල් පිපෙන තරමටම..
හද පෑතුම් පිපේවා..
තරු දිලෙන තරමටම ආදරේ දෑනේවා

සද එළිය මමයි නම් සද සාවී මගෙ මෑනීක
තරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක

ලස්සනට ඔබ ලීව…
පෙම් වදන් දකින සද
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply