කවියක් ලීවා | Kaviyak Leeva by Tharuka Nayanajith [2021]

කවියක් ලීවාමගේ හද පුරාඔබේ සුසිනිදු ඇගිලි තුඩින් තනුවක් වීලා මගේදෙසවනම පුරාසිංදුවක් වෙලා ජීවිතේ ලා ලා ලාස්සනයිඔබේ මුවේ සිනා මැවේලා ලා ලාස්සනයිඔබේ මුවේ සිනා රැදේ ආදරේ අපි පෙම් බැදි ලෝකේකදු පීරා…

ඔබට මං හොඳ මදි | Obata Man Honda Madinam by Ayesh Jayathilaka

ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේආදරේ මදි වීනම් සමුගන්න නෑ තරහ වෙන්නේඅතින් අල්ලා ආව ගමනේ නොයා දුර මෙතනින් නවතින්නම්ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේඔබට මං හොඳ මදිනම් සමාවී…

ප්‍රථම හාදුව | Prathama Haduwa by Ajith Perera

Deeply romantic Sinhala ballad exploring the innocence of a first kiss. Song Lyrics ඔය දෙතොල් මත තබාදෙන්නද ප්‍රථම හාදුවප්‍රථම හාදුවප්‍රථම හාදුවකියනු දෑත මත දිවුරා ආදරෙයි මටආදරෙයි මටආදරෙයි මටඔබේ රූ රටා…

ඔබේ පා යුග | Obe Pa Yuga by Chamara Weerasinghe

ඔබේ පා යුග දණ නමන්නටඔබේ සෙවනෙහි රැදී ඉන්නටඅපි ලැබූ පින් අපිට අද හිමි නෑ ….අනේ අද අපි අසරණයිසෝම හාමුදුරුවනේඅපේ හාමුදුරුවනේ …. අපේ ආගම අපේ කී ඔබඅපේ ජාතිය අපේ කී ඔබඅපේ…

සුදු සඳ එළිය | Sudu Sanda Eliya by Chamara Weerasinghe

සුදු සඳ එළිය දෝතක් අරන්පිනි අහුරු සේ මම ඉසින්නම්මුදු මදහාස ඉතිරෙයි මුවින්මට සඳක් කෝ ලොවේ ඔබ තරම් සුදු සඳ එළිය දෝතක් අරන්පිනි අහුරු සේ මම ඉසින්නම්මුදු මදහාස ඉතිරෙයි මුවින්මට සඳක්…

සුදු සඳුන් මලක | Sudu Sandun Malaka by Chamara Weerasinghe

සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවාමට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවාඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවාඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා සඳුන් සුවඳ තවරාගෙන ඔය වත කමලේලැසි…

සුන්දර දුම දුම නා | Sundara Duma Duma Na by Chamara Weerasinghe

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවිපෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනානුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනානුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා පුන්සඳ මුණේ එළිය ගෙන සඟවාචන්දන අරටු වනේ සිසිලස රැගෙනාඉමිහිරි…

සුන්දර රාත්‍රියක් | Sundara Rathriyak by Chamara Weerasinghe

සුන්දර රාත්‍රියක් මෙතරම්කවදා උදාවේද නොදනීඔබගේ සුසුම් වලින් උණුස්ම්මහදේ කුසුම් පිපේ මනරම් රහසේ තුඩ තුඩ ගාවාතනියට වන ඹබරුන් ආවාඅප සඳ වතුරෙන් නාවාරාත්‍රිය මෙලෙසම පවතීවා රහසේ තරු නොනැගේවාඅපගේ සිහිනය නොබිඳේවාපුර හඳ අහසින්…

සුසුමන් ගලා | Susuman Gala by Chamara Weerasinghe

සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිතිමන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේහිත හඬවනා තරු කුමරියේ…… ඔබ ඉන්නවා නම් හඬනා රැයේනෙත් බොඳ වෙලා කඳුලින් පෙඟිමට…