කිරි ටොයියා | Kiri Toyya by Dilip Thejana, Chamath Hasaranga [2022]

අම්බලමේ නයිකන්ඩලමේ දොයිඅයි ඩෝන්ට් නෝ වයිතැඹිලි කඩං බොයිනයනට පිස්සු වැටිලමනස්කාන්තයිධනිසරිගරිසනිරිසනිධ තරිකිට තෙයි තෙයි හද්ද ඩොටේ පෙත්ත කටේනොනවතීගෙ උම්ම්ම කැටේමලසමයං දාදු කැටේවිලම්භීත ඉන්නෙ අටේඅපෙ සෙට් එක දෙන ජොලියටඅහසෙ දෙයියො බිමට වැටේමේ…

ගාල්ල | Galle by AVATAR [2025]

What are we doing, කොටා කොට්ටාවට පයින්.මං ඇස් වහන් මිස් එකෙන් උස්සන්නද රැයින්.ෆෝම් නැත්තත් වයින් දිරවන් නැ ලයින්.නයි හැවත් ඇරං යයි, however cross පෙරලපන් රයිම්. පෙරහැර රන්දෝලි ඇවටා කසේ icy…

තාපාංකය | Thapankaya by Master D ft. MANA [2025]

තාපාංකය ඇවිලෙයි මා භාවයපිණිකඩ වහා එවාමේ නිවා දමන්න මගෙ තාපාංකය තාපාංකය මේවා ගැටුන්නෑ සෙනගට බෑසෙනගට මේවා ඇහුන්නෑසෙනග නෑමුන්ගේ පැකින් හොදයිවැකුම් නෑහිටින් නෑමගේ හිතෙන් කෑල්ලක් කඩන් ගියත්රිදෙන්නෑ ආයේ රිදෙන්නෑ මේ සිතින්…

කින්ඩි | Kindi by AVATAR [2025]

කිරි එන කිරි ගහටමඇන්න මන් තක්කෙට. බයිල වෙනයි බණ වෙනයි බන්,කියල දියන් වැද්දට. බැල්ලියො බැල්ලියො මයි,මන් වද්ද ගන්නේ නෑ පැත්තක. බල්ලා ගෙට ගද්දි,දොරකඩත් නැති වෙනෝ. ඇගේ ඉදි මැක්කට. බඩු අතේ…

එකපාරක් | Ekaparak Awilla Yanawada by Malith Sanjaya [2025]

නුඹ තාමත් එදා වගේමදැනෙනා බව කියන්න ඕනඑක පාරක් ඇවිල්ල යනවාද ඔය ඇස් දෙක දිහා බලානසිය පාරක් නිවෙන්න ඕනඒ හැම දේ කියන්න දෙනවාද දුර යන්න යන්න දැනුනාමම ආදරෙයි කියාතනි වෙන්න ඕන…

මොකද වෙන්නේ | Mokada Wenne by Sosa Lean [2025]

යකා වැහිලා ඉන්නේ – දැන් Trap කරන්න යන්නේKAZI මොකද වෙන්නේ – Sosa බැහැලා ඉන්නේගනින් බං දුමක් බංදැන් ඔතලා ගන්නේ – මල් දුමකින් පාවෙලා යන්නේඒයි පාඩුවේ ඉන්නේ – මට ගානට වැදිලා…

Death Note by Sosa Lean ft. AJ Leon [2024]

අන්දකාරේ තනිවීලා ඉන්නේ මං ඇයි දැන් ගුලිවීලාවරදකාරී දේ දැවටීලා වෙදනාවයි මේ රෑ…// හිතන පතන දේවල්නම් නැකවුරුවත් ලගට ඒවිද බලාගන්න මට දෙවනි වරයක් නෑහිතුවෙ නැ තේරැමක් නෑ කෙරුවෙ වැරදි විතරයි රෑමාව…

1760 (Prison Story) by Sosa Lean [2025]

1760 අපරාධ අංකේහිරකාර සල්ලාලුන් වාට්ටු අස්සේඅපෙ ගම වගේ උනා බන්ධනාගාරේමගෙ උන්ගෙ සැලකිලි බෝඩරේ ආරේ කාර පාටියෙ සැලකිල්ල පසියා කාෂ්‍යපයාජනියා මගෙ පැත්තෙන් හිටියාවාට්ටු ගානෙම මගෙ නමත් ඇහුනාAJ ගේ පාටා හුත්තෝ තවත්…

K Block by Sosa Lean [2025]

වරෙන් මෙහෙ පැත්තේ පෙන්නන්න හැටිඕනි තරම් අත ගෑවා අපි කැතිහිනාවට හිනා වෙලා තමා ගතිමගෙ උන්ටයි මටයි මේ ගාන ඇති පාරේන් මං ඉපදුමේදුමට ලැදීලග ඉන්න උන්ටත් දැන් හෙමින් වදිමොකද බං වෙන්නේ…