මං ආදරෙයි | Man Adarei (Me Wage Adarayak) by Chithral Somapala

A timeless declaration of pure love. Song Lyrics වසන්නයේ මල් පිපිලාහදවතේ පතුලින් ආසුවඳක් වෙලා විසිරීලා මං ආදරෙයි නුඹට මගේආදරීඑදා පටන් හදේහි රැඳුණුඒ රුවේඅපගේ හදේ තිබු ආදරේතාමත් තියේ නිරන්තරේ මා හා…

ඩෝලෙ | Dhole by Charitha Attalage ft. Chandrasena Thalangama

ගහපං මල්ලියේඩෝලෙ අරන් තාලෙටාවිදින්න සිංදුවආලේ බැදේ ප්‍රාණේ ටා ගහපං මල්ලියේඩෝලෙ අරන් තාලෙටාවිදින්න සිංදුවආලේ බැදේ ප්‍රාණේ ටා කකියන ආලේ හොයනහිටගෙන හීන මවනකකියන ආලයහිටගෙන හීනය නුඹහිමිහිට සිංදු කියනවාබොරුවට රවලා බලනවා කකියන ආලේ…

මගෙ දිවිය | Mage Diwiya (Love Can) by Bathiya & Santhush

A joyful rhythm that gives life new meaning. Song Lyrics මගෙ දිවිය දිවිය දිවියට රිද්මයක් උනාරිද්මය රිද්මය රිද්මයට ලස්සන තරුවක් උනාසැදුනු තනු තනුව පෙල පෙල පෙල පෙල සිටියාමගේ ජීවිතේට නව…

වෙනදා වගෙ | Wenada Wage by Ravindra Meegamarachchi [2013]

A gentle promise that love never fades. Song Lyrics වෙනදා වගෙ අදත්මා නොඑන බව දැන තවත්මග බලාගෙන හිටියා ඇති දැන්එන්න වෙන්නෑ මට අදත්පාට දේදුනු බැද විමන්හීන මල්පෙති අතුරමින්තැනුව යහනේ නිදාගන්නලගින්…

සපුරා තහනම් | Sapura Thahanam by Rasika Wijeratne

A love that waits beyond every boundary. Song Lyrics සපුරා තහනම්ආදරේ මට නම්නෙතු පියා ගන්න සදහටටික දිනයි තියන්නේනොදැන ඒ නුඹ විමසුවත්ආදරේ දැයි ඔබට මං අතරමං වී ගොළු වුනේආදරේ නිසා මංමගෙ…

මම ඔහොමයි | Mama Ohomai by Suneera Sumanga [2019]

A gentle confession of love and regret. Song Lyrics මම ඔහොමයි හැමදාමත්ඔය හිත රිදිලද තාමත්ඇවිදිමු ආයේඒ දිග හීනේ මම ඔහොමයි හැමදාමත්ඔය හිත රිදිලද තාමත්ඇවිදිමු ආයේඒ දිග හීනේ හිරු බැස යන…

සන්තාන සුසුම් | Santhana Susum by Suneera Sumanga

A poetic journey of love, memory, and flowing emotions. Song Lyrics සන්තාන සුසුම් දවටාහන්තාන සුළග හැමුවාමංගාව රැළිති නගවාගංගාව ඔහේ ගැලුවාගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සගවාගිය හාදු ඇතිද බැලුවාවැල්පාලම ගත…

දම් පාට හැන්දෑවේ | Dampata Handawe by Rakitha Welangoda [2013]

A romantic sunset filled with warmth. Song Lyrics සොඳුරු සීතල යාමේඔබට ළං වී රහසේඋණුසුමේ හැංගීලාපාවෙමුද ආකාසේදම් පාට හැන්දෑවේහිරු බසින මේ යාමේසුළගෙ අප දැවටීලාපිය නගමු ළඟටම වී හද ගැහෙන හැම වේලේඔබවමයි…

රතු පාට පාට | Rathu Pata Pata by Hot Chocolate [2020]

A colorful village wedding song full of fun and energy. Song Lyrics පාට පාට…//// රතු පාට පාට මල්පාවඩ එලලාමම කැන්දම් යන්නම්ගමටම කියලාගම් මැද්ද හොයාලාලොකු තොරණක් බැදලාමම දවස් හතට මාල හතක්බදිනවා…