මල් ඔසරිය | Mal Osariya by Dushan Jayathilaka

Melodic Sinhala pop celebrating innocent love and nostalgic charm. Song Lyrics මල් ඔසරිය දැක්ක දාටසුදු මැණිකෙගේ සොදුරු මුහුණමල් වැට අද්දර ආදර කැලුම් හෙලනවානින්දෙන් මා අමතන්නටසිහිනයකින් පාට පාටආදරයක මගේ ලගට එයිද…

මා සතුටින් බව | Ma Sathutin Bawa by Dushan Jayathilaka

Cheerful mask hiding a deeply broken heart. Song Lyrics මා සතුටින් බව ඔබට පෙනෙයි නම්එය වැරදී ලදු නේනිතරම කදුලෙනිමා පසුවන්නේමට අයිතිය කදුලයිමට අයිතිය කදුලයි පාළුව තනිකමමට වද දෙනකොටකෙලෙසද ඉවසන්නේකියන්න සොදුරියකියන්න…

ඉගි බිගි දගකාර | Ingi Bingi Dangakara by Dushan Jayathilaka

Playful Sinhala pop track praising a woman’s captivating charm. Song Lyrics ඉගි බිගි දගකාර නෙතයිඉග සුග මනහාර රුවයිඉගි බිගි දගකාර නෙතයිඉග සුග මනහාර රුවයි උකුලු මුකුලු මනමාල කතාසලිත ලලිත පෙම්…

හිතට හිතෙන දේ | Hithata Hithena De by Dushan Jayathilaka

Deeply relatable Sinhala pop about the longing for sincere love. Song Lyrics හිතට හිතෙන දේකරන්න තිබුනා නම්ගතට දැනෙන දේවිදින්න තිබුනා නම්නෙත පිනවන දේ දකින්න තිබුනා නම්පණට වඩා මට ආදරේ කෙනෙක්…

Girlfriend by Dushan Jayathilaka ft. Sunil Perera & Nalin Perera

Playful Sinhala Baila-pop duet contrasting youthful romance and married life. Song Lyrics මගේ girlfriendහිතුනු විටදී තරහ වෙනවඕනෙ උනොත් යාළු වෙනවාgirlfriendඇතුවත් බැරිනැතුවත් බැරිමොනවා උනත් හරිම ස්වීට්girlfriend ඔයා නැතුව මට ඉන්නත් බෑඑයාට…

අම්මා | Amma by Dushan Jayathilaka

Touching Sinhala tribute to a mother’s incomparable and selfless love. Song Lyrics අම්මා වගේ කවුරුත් මටආදරේ නෑඅම්මා වගේ කවුරුත් මටආදරේ නෑලේ කිරි කරමට පෙව් හැටිඅමතක නම් නෑඅම්මා වගේ කවුරුත් මටආදරේ…

ආදරේ සොයා | Adare Soya by Dushan Jayathilaka

Thoughtful Sinhala pop ballad about the universal search for true love. Song Lyrics ඔබ ඉන්නෙ කොහෙද කියාමම සොයනවා ලෝකෙ පුරාඔබ දවසක ලැබෙන තුරායනවා ආදරේ සොයා… සිත සැනසුම දෙන්න සදාතනිකම නොදැනෙන්න…

මග තොටේ | Maga Thote by Dushan Jayathilaka

Melodic Sinhala pop track capturing the thrill of first sight. Song Lyrics මග තොටේදුටුව ඒමුල් දිනේ ඉදලාඔබෙ රුවයිදුටුවේ මාහීනයක් පාසා හමුවෙනාමතුදිනේඔබේ ලගින් රැදිලාපවසමී මගේ මුවින්’ආදරේ කියලා ඔබ නිසා ජීවිතේසැනසුමක් ඇති…