පිටස්තරයා | Pitastharaya by Kasun Kalhara

Deeply soulful and complex Sinhala track exploring the paradoxes of a restless heart. Song Lyrics රත්රියේ…ඇවිස්සෙන ප්රේමයේ…මඟ නොමඟ ගිහිං… හදවතේ… පිටස්තරයා…ගිණිසිළුව දැක දහවලේ…ආදරේ… ලුහුබඳින කාලේ…හදවතේ… පිටස්තරයා…එකම සැනසුම ජීවිතේනොලැබී.ලැබී. ඔබ ලැබීමයි…ප්රේමයේ……

රෑ අහසින් | Ra Ahasin by Kasun Kalhara

Deeply atmospheric Sinhala soul track exploring the yearning for emotional warmth. Song Lyrics රෑ අහසින් වැටෙනාබිංදු බිංදු පිණි බිංදුනොපිපි මල සොයනවාමුවා වී ඉන්න එපාහරි සීතලයිසීතලයි පින්න සිපගන්න බයින් මහ පොළොවපිණි…

රෝමාන්තික ඔපෙරාව | Romanthika Operawa by Kasun Kalhara

Grandiose Sinhala soul track blending operatic themes with intense romantic passion. Song Lyrics හේමන්ත නිද්රාවේ,ගිලෙන හැන්දෑවකනිසල තාවයේ මතුවෙන්නේඔබේ දෑස පත්ලේ ඇවිලෙන,ප්රේම අද්යාශ යයිසිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලාආදරේ දෙවඟන හැම…

සරසියේ | Sarasiye by Chamel [2020]

හීන කැන්දූආලවන්තී ඈපානා රූපනාරී ඈකාල පොකුරු පෑව මිතුරී ඈහදවතක් උරුම අංගනාවී ඈ ඉගිබිගි සායම් ගානාසිලිසිලි සිත්තම් ගේනාඉගසුග නලවන් සරනා ඈනෙතුකැන් සන්සුන් කරනාසිතිවිලි සක්මන් කෙරුනාසද සා සිනා සිත මන්මත් කරනා සරසියේසරසියේසරසියේසරසියේඈ…

දෙවිවරු | Devivaru by Kamaj [2020]

හීන පොදි බැඳ ජීවිතේ ගැනහාමතේ හිත ඉල්ලනාසැනසීම මට අංශුවක් වත්ලැබුනෙ නෑ අද වෙන තුරා රෝද හතරෙන් වඩින රිශිවරුපන්සලේ පලිලියෙ පුරාඉර්ධි බලයෙන් බැටරි පනදෙන්නඅපව රවටන අයියලා කය පිනවන දේවල්රස දනවන දේවල්අප…

විනිවිද | Vinivida by Wild Skatey ft Lucky Lakmina, 007 & Pavithra

Hard-hitting protest rap addressing political corruption and national unity. Song Lyrics වටම වෙලා දැන් ගිනියම්ලෝකෙම බලන්න හිටියත්කොටියා මරපු සිංහයන්ටඇයි දැන් දඩුවම් අපේ නැ සුද්දකරවයි සුද්දතියවයි උන්ඩකිව්වේ මුන්දඅපිට බුද්ධ සාමේ සුන්…

නර්ථනාවියේ | Narthanaviye (Anuragini Dase) by Bachi Susan

අනුරාගිනි දෑසේනැලවී හොර රහසේඔය ලාදලු පහසේකිමිදෙමි මං බොහොසේඅදුරේ සීතල නෑ ඉතින්දැනුනේ තුරුලේ සියොලගගිනිගෙනයිදැනුනේ කලුවරේ තොල් පෙති දිගේඔබ සීතලක් ගැලුවේලය පුරා ඉහිරී ගියාඔබේ ආදරේහිතුමතේතොල්පෙති උරාමත් වී ගියා සෙනේහාදු දෙන්න නරථනාවියේ සුදු…

ආදරේ දෝ මේ | Adare Do Me by Bachi Susan ft. Sewwandi

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවාමම යන්නම යනවා එන්නෙපා මා සොයාහිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලාඅවසානයිආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවාකදුලකින් අසා මා පෙම් කවි ලියනවාමතකයන් දිගේ මගේ සුසුම් දුවනවාආදරේ…

ආදරයේ උණුසුම | Adaraye Unusuma Laga by Somathilaka Jayamaha

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑදුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑසිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑදුක් කරදර නැති දවසට දුර…

අපි හැගුම් වලට | Api Hangum walata by Victor Rathnayake

Timeless Sinhala classic exploring secret love and fleeting moments. Song Lyrics අපි හැගුම් වලට ඉඩදී මොහොතක්ඉඩ ලබා ගනිමු තරමින් වියතක්අපි හැගිම් වලට ඉඩදී මොහොතක්ඉඩ ලබා ගනිමු තරමින් වියතක්හදපානේ මද අදුරේඅත්…