බිදි ගිය සෙනෙහේ | Bidi Giya Senehe by Athma Liyanage
බිදි ගිය සෙනෙහේ යදී ඈ ජිවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ බිදි ගිය සෙනෙහේ යදී ඈ ජිවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ ඈත් වී ලොවෙ සොදුරු…
The biggest collection of Sinhala song lyrics.
බිදි ගිය සෙනෙහේ යදී ඈ ජිවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ බිදි ගිය සෙනෙහේ යදී ඈ ජිවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ ඈත් වී ලොවෙ සොදුරු…
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ තටු සලා පියඹලා ඉගිලිලා වෙහෙසිලා සිහිනේ…
කඳු පාමුල සිට දැහැනට සම වැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යනතුරු අවර…
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්නුඹ ඇවිත් හිත ලගට හොරෙන්ආවට නොකියාම ජීවිතෙන්නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවෙන හීනේනුඹ කොතැන හිටියාමතක සැමරුම් අතරේජීවිතේ තිබුනාහඩන හිනැහෙන නෙත් නුඹේඋරහිසේ තිබුනාඇත්තමයි නුඹ අහසක්වගේමයි සිතුනානුහුරු නුපුරුදු හීන…
මාලී සිහින කුමාරීපාවේ නිම් නැති යාමේපවනේ සැලෙනා රහසේඅදුරේ සරනා සෙනෙහේ මාලී සිහින කුමාරීපාවේ නිම් නැති යාමේපවනේ සැලෙනා රහසේඅදුරේ සරනා සෙනෙහේ පවනේ රහසින්කො දුරා හද සසලන්නේඋනුසුම් සුවදයී පාවී ගත දැවටෙන්නේදෙනෙතේ සැඟවි…
සමනලියා මනලොලියා සුකුමලියා පා මුදු දා මාලා ලා පාට සළු පළඳාලා සඳ නැගෙනා වේලාවේ කොහෙටදො මේ සමනලියා මනලොලියා සුකුමලියා පා මුදු දා මාලා ලා පාට සළු පළඳාලා සඳ නැගෙනා වේලාවේ…
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ යා කරන් සිතින් දුකම දැන් මාගේ නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ වාගේ හිත ඇහුවේ ඔබ ගැනමයි තාමත් මං…
රෑ අහසේ තරු කැට පායා දිලුනා මා …තනිවේ සිතුවිලි සයුරේ දිලුනා තරු එළියක් නිල්දෙනෙතට වැටිලා සද කිරණින් ඔබේ මුහුණ සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරු කැට මා මතකයට ගෙනෙනවා…
හමුවි මා එදා විමසුවා සැනසුනා මා හදේ කුමාරී සැඟවුනා හමුවි මා එදා විමසුවා සැනසුනා මා හදේ කුමාරී සැඟවුනා ඈ පහනකී මා දිවිමගේ එළිය දී විහිදෙනා ඈ නෙතු සළා මා හදවතේ…
කදු අතරේ බැදී මීදුම් පටල සේ පියබා යද්දී අපගේ ආලේ .. තැවුල් නිවා ගනු නිම්තෙර නොබලා මිලාන වී යන අපගේ ආලේ මිලාන වී යන අපගේ ආලේ….. හදුනා ගත්තද පෙම් ලොව…