රෑ අඳුරේ | Ra Andure by Athma Liyanage
හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ රෑ අඳුරේ.. සයුරේ පාවී.. ඈත යාවී.. ඈත යාවී.. හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ දෑතේ සවී හබලේ රැඳී පාවෙන්නේ රෑ යාමයේ දෙවියනි…
The biggest collection of Sinhala song lyrics.
හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ රෑ අඳුරේ.. සයුරේ පාවී.. ඈත යාවී.. ඈත යාවී.. හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ දෑතේ සවී හබලේ රැඳී පාවෙන්නේ රෑ යාමයේ දෙවියනි…
Melodic acoustic ballad exploring the gentle pain and silence of unrequited love. Song Lyrics සිහින් සරින් ඉකි බිඳ බිඳහද හඬවනු ඇයිද කුමරිමල් හී සර ඔබේ වෙතට මා නොහෙලමි හීන කුමරිමා…
යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා පරංගි උන්තමුත් ඇවිත් කොලඹට ගොඩ බැසලා අන්දමත් සොඳයි කිසි බී සී ගාලා කොලඹදි කම්පලක් නැතත් සෙනගක් මරා දාලා යුද්දෙටත් ඇවිත් යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා…
උබට වැදන් හිටපු අතකින්මයි හොදට හිතලා ගත්තේ පෑනඋබට දීලා තිබ්බේ ලෝකේ දෙවියන්ටත් නොදුන් තැනකෝටි ගනන් එනවත් ඇති නේ ද රසිකයන්ගේ පැනකියවනවනම් නවතින්නේපා ලිව්වේමගේ ආගම ගැනඋබට සෙල්ලමක් වුනාට මේක අපිට ආගමක්දුකේ…
මගෙ ලඟ ඉන්න කියාකඳුලක මුවා වෙලාසුසුමක පා කරලාතරුමල් කැකුළු නෙලාතුරුලට ගන්න සිතානිදිනැති කදුළු සලාහදවත සින්න වෙලානුඹ ලඟ මටත් හොරා තරුද නිදන්නී – සඳ පාළු මකන්නී..කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..සතුට බෙදන්නී –…
මං හින්දා කවදාවත්කඳුළු සලන්නට එපානුඹ හින්ද මං වින්ද දුකනුඹට දැණෙනු එපාඒ වේදනාව බර වැඩියිඒ වේදනාව බර වැඩියිඑය නුඹට උහුලන්න බෑ මතකයිද ඔබ දුන්නු මුල්හාදුවමගෙ ඇස් තෙමුණා ඒ හැඟුමඋහුලන්නටඔබ හැරගියද මා…
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේසිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේසඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේසදා වෙනස් නොවේ මගේ ආදරේ රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේචංචලයි වගේ…
මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්කොයි කාට වූවාද දුක් මේ තරම්ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්කොයි කාට වූවාද මේ දුක් සුසුම්ඉවසන්න හැකිවේද…
රත්තරන් මාගේ – සුරඟනක් වාගේඇස්වලින් කී දේ ආදරේහුරතලේ මූණේ – මල්මිටක් වාගේකම්මුලක් ගානේ හාදු වූනේ හිත්යායේ පෙම්මල් පීදීඅමරසදෝ වෑහෙන්නේවස්සානේ ඇවිදින් වාගේ නෙනෙතු මා හදේ නිල්මානෙල් පාටයි දෑසේතුරුලේමයි මා ඉන්නේඉගිලෙන්නේ ඔබ…
ආදරේ හිතෙනවාමුදු හැඟුම් රෑ පුරාගේනවා ඈ රෑ නුරාහීතලේ මා පෑහිලාජිවිතේ විඳිනවාසඳ හොරෙන් පායලාපාවුණා ඈ මා සොයාඈ සිනා වෑහුනා ආයේ ආයේ සිහිනේ පායා වීආදර හැඟුමන් සිතු සේ සසදාවීඈතේ ඈතේ ආයේ සේයාවීඈ…