ඔය හිතයි මගෙ හිතයි | Oya Hithai Mage Hithai by Channuka x Adithya
ආදරෙයි කියලා කිව්වත් නෑ දැනන් හිටියේ මා වේදනා කඳුලක් පාසා ආදරේ වින්දා මා සාගරේ පීරා හෙව්වත් නෑ හොයා ගත්තේ මා චේතනා ගින්නේ ඉන්නම් ආදරේ හින්දා මා කීවා ඉන්නම් මා හා…
The biggest collection of Sinhala song lyrics.
ආදරෙයි කියලා කිව්වත් නෑ දැනන් හිටියේ මා වේදනා කඳුලක් පාසා ආදරේ වින්දා මා සාගරේ පීරා හෙව්වත් නෑ හොයා ගත්තේ මා චේතනා ගින්නේ ඉන්නම් ආදරේ හින්දා මා කීවා ඉන්නම් මා හා…
මංමාවත් පාලුවේ ගිලිලානුඹ මා නැවතූතනිකම රිදවාන යළි දැනුනාසිහිනෙක වුව ආයේ ළඟ මැවිලානොම ඒවි සැනසූනිල් නෙතු නොගැටේවි යළි කිසිදා නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවා නුඹ එහි…
ගාලු කොටුවට වඩා තද ඇති හිතක් ඇති එ නුඹහටආදරේ සුව දැනුනේ නෑ එය දැනුනේ නෑ ඔබ හට සොඳුරේසරල කවිපද විරල අයුරින් වින්ඳ උඹ හට නොදැනුනරසය වැහෙන ආදරේ රස වින්ඳේ නුඹ…
මන්දාරම්.. අඬ අඳුරේ පවාමෘදු ශෘංගාරී නෙතු මැවුනේ නුරාඔබ සංසාරේ… මට ලැබුනා කියාමෙහි ආවාද සිත්තම් මවා ඉමු ලංවී ප්‍රේමී සදාඔබේ උණුහුමේ මැවුනා සිනාසඳ යාවී හැංගී බලාප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා රෑ…
පවනැල්ලේ අඳුරේ හසරැල්ලලේ නැහැවීලාදේදුන්නේ පාට ගානේ ආලෙන් දිවුරලාසුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලාඋන්මන්තක සෙනෙහේ මා හැරගියා…. ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවාආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉරහඳ අරන් ආවත් මට එපා…
නුඹ එනනක් මං මග බලමින් ඉන්නේඔයා හැමදාමත් බොරු කරමින් ඉන්නේවෙන ආදරයකදෝ පැටලී ඉන්නේමගේ ජීවිතයෙම නුඹ විතරයි උන්නේ මට ආදරේ බව දිවුරා පවසන්නේමං දන්නවා බොරුවට දිවුරන්නේමේ ඇස් ගිනියම් වී උතුරා යන්නේඔයා…
සිහින විජිතේ සරන්නේ සදාහමුවන්න පියවී විජිතයේ සිහිනයේසිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ සිහිනයේ… හිමවතේ සිසිල ඔබයි සිතමිවනමලේ සුවඳ ඔබයි සිතමිසතුටු පිරි සාගරේසඳකැන් ඔබයි ආදරේ..සිහින විජිතේ සරන්නේ සදාහමුවන්න පියවී විජිතයේ…
පාට දේදුනු සේදිලාඈත කදු යායේසීත රෑ සද පීදිලානීල තරු යායේනීල තරු යායේ ඈ ලවන් තෙරේසෝ ගී සුසුම් නැගීමීදුම් වලා ලෙසින් පාවීඈතින් හැපී බිදේ පාට දේදුනු සේදිලා… මා නුවන් දියේපීනා නැගෙන්…
ඈ පේනා මදාරා මලයිමා දෑසත් කලා වාසනා පෑ සිනා මා හර්දේ නිවාහීනේ බවේ දේ සදා බලාපන් සෝබනී මා දිහානාඩාපන් රූමතී මා නිසා දැක ඈව දුරදීම මගේනෙත ගැටුනාටනොදොඩා හද බැදුනා නගේ…
Atmospheric indie track using nature metaphors to explore decay and solitude. Song Lyrics පිණිබිඳු එක එක දෝරේ ගලනවාබත්කූරෝ අද නුඹ හිරවෙනවාපිණිබිඳු එක එක දෝරේ ගලනවාබත්කූරෝ අද නුඹ හිරවෙනවාපොඩි පොඩි මෙරුවෝ…