මැයි මල් | Mai Mal by Yasas Medagedara [2024]
වැටහේද මාගේ මේ ආදරේහිමිවේද වාගේ මහ සාගරේසිත පාවේ නුඹෙ නේත්‍රානිදි නෑ මා නේත්‍ර මේ රාත්‍රියේමැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේමනසේ මා සඳ රුව යාත්‍රා මැයි මල් පවාඇයිදැයි අසාතුරු සැලුනි පිනි මල්…
The biggest collection of Sinhala song lyrics.
වැටහේද මාගේ මේ ආදරේහිමිවේද වාගේ මහ සාගරේසිත පාවේ නුඹෙ නේත්‍රානිදි නෑ මා නේත්‍ර මේ රාත්‍රියේමැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේමනසේ මා සඳ රුව යාත්‍රා මැයි මල් පවාඇයිදැයි අසාතුරු සැලුනි පිනි මල්…
තට්ටෙ ගෑවට සිවුරු ඇන්දටහැමෝම වෙන්නේ නෑනෙ රහත්සාගරේ වගෙ තියෙන බණ පදකට පාඩමෙන් කිව්ව උඹත් පන්සලේ පිංකැටය පුරවංයාන වාහන ගන්න සමත්රහත් කියාගත් හුඟක් තට්ටයෝවෙට්ටු දානවා තාම අදත් කල්‍යානයි මල් යහනයිබුදු සාදුට…
ඇති සුදා වැලපුනා අඬාඋනු අලාබෙටහොඳටෝම දැඟලුවා නේද හති දදාඇති වෙලා අපටදැක්කා නේද උඹලා නොදැකපු පැතිකඩක්සුරලෝක එපා අපිටකෝමත් එකයි දැන්නම් මටත් ඕනෙ යටිබඩක් මචං සිරාවට…! නෑ කියා අපිට රැයක් දවාලක්,කෑවා කොහොම…
සිත මගේ යාවී දැන් මුලාවීඔබේ රූ රාගින් මයේ සිත වන්චාවීමේ ගී රාවේ හදේ සැමදා හීමේ ගී රාවේ නුඹේ සිත සොරාවී…// මාව තේරුම් ගත්තේ මන් වගේ තව කැරියන්කවුරු වෙතත් මම පන්තියේ…
තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලාතන තන තාන තම් දෙනාමොණරිය නටයි ගස්සලා…//කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයිකොමලිගෙ බැල්ම ලස්සනයි තෝඩු හැඩට වැනෙන තාලෙකෝඩු හිතට දැනෙයි ආලෙපෙනුමට සංකර නැති මොණර කිරිල්ලීදිගු…
කවියක් වී තොල්‌පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්න ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාමතනුවකි ගීයකි මිහිරිය රැඳුනාමසංසාරෙම සුවඳ දේවී බැඳුනාමසඳ දෙව්දුව…
මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලාආදරේ මේකයි කියලා පෙන්නුවේ කෙල්ලේඔයා තමා… //// දෙන්නා ගැලපෙනවදනුඹට මාව මාව දැනුනදඒක දන්නේ කෙල්ලේඔයා තමා… ඔයා තමා… ඔයා තමා…// Meriii Khanimeee Banja Thuu Meri…
කොල්ලා නානප්‍රකාර ඒවා අඳිනෝපිරිසිදුයි දවසට වේල් තුනක් දත් මදිනෝබොන්න නම් බෑ වදිනෝමොන මරාලයක් මගේ පස්සෙන් ආවත්මම යන්නැ නඩු කන්න එකෙන්ම පස්සට අදිනෝ මොනාද ඕනිදේපළ ඉඩකඩම්වතු යානවාහන හරක බානනෑනේ මං ගාවඑනවද…
ඉවසීමයී සිමිතව තිබුන දේසමු දීමයි අවසාන තිරනේදුක් උහුලලාම ඔබ ගාව හිත රත් උනාවෙ හැම දාමඔබ අත් හැරිම තුල මාව මම අත් විදිවි සැන සීම අපරාදේ පරාද ජිවිතේ ඔයාමට තිත්තවු ඇත්ත…
හීනේ ආලේ මවාමේ යායේ පාවීලා හිනැහීලාරෝස කම්මුල් පුරාපෙම් හාදු වෑහීලා ගවසාලා දෑත අල්ලා හමුවීලාකෝල පෑවා මාමාගෙ හුස්මේ දැවටීලාඒවී ඒවී මා හා.. මැවීලා ලංවී යෞවනේබැඳිලා ආලේ ලංකලේසරාගී ආශා ආදරේදැනීලා රෑඋමතුව යාදෝ…