නුඹට දුන්නු ආලේ | Numbata Dunnu Aale by Gajindu Fonseka [2024]
නුඹට දුන්නු ආලේ ආයේ ගන්න බෑනේමට ඉන්න ඕනේ නුඹව පේන මානේමේ ප්‍රේම ගීතෙ නුඹයි බිසව මාගේමා කවුද නුඹගේ මේ පෙම් කතාවේ නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාමගංතෙර ළඟට නුඹ එනවාදදන්නවා…
The biggest collection of Sinhala song lyrics.
නුඹට දුන්නු ආලේ ආයේ ගන්න බෑනේමට ඉන්න ඕනේ නුඹව පේන මානේමේ ප්‍රේම ගීතෙ නුඹයි බිසව මාගේමා කවුද නුඹගේ මේ පෙම් කතාවේ නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාමගංතෙර ළඟට නුඹ එනවාදදන්නවා…
හිත වෑහී යාවී ආලෙන්ම්ම්.. හිත වෑහී යාවී දැන්කල් නෑරී හීනේ ආදෙන්මේ හීනේ ඈගේම දැන් මංදිරේ හදේ ඔයා තියාලාමං හිඳිම් ලඳේ දෙනෙත් අයාලාදෙව් ලොවේ සරා සොයාන ආ මානිම් නොවේ හැඟුම් ඔයා…
Melancholic contemporary Sinhala duet exploring betrayal and lingering attachment. Song Lyrics ආදරේ සද මා මගේසිත පාළුවේ දමානුඹ ඈත ගියේද නොයෙනලෙසට කෝ නුඹේ රූ චායා ජීවිතේ මෙතුවක් තරම්නුඹගෙන් සදක් සේ පායානුඹ…
රුහිරේ ඇදි නාමේ ඔබෙ නාමෙන් ඇදුනාදෝජීවේ බැදි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝතුහිනේ පිණි මැද්දේ අපි ගොළු වී උන්නාදෝක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝවිසිරූ තැන් මුසුවේදෝ මුසු වූ තැන් යලි ඒදෝ හිතනා…
කාලයකට කලින් හිත ගාවනැවතුනු එක රුවක් ඇත තාමසිර වෙලා – මා නෙත් පාරවාඈ ළඟ නැති පෙමක් මට දාවහිමි නැති උණුහුමක් මම තාමසොයනවා – ඔව් මා සොයනවාමට නැති වුණේ මා කෙරේබිඳුවක්…
තුරුලෙම ඉන්න ආවේ පාවීහදවත හොරාගත්තේ මයෙ රාගීආලෙන් ඉන්න කාලේ ආයේ පාවීOh nooමේ ලෝකේ හීන දකිනාඒ හීන ආයෙ ආයෙ පස්සෙ දුවනාWhoah ohයන්නෙ පාවී ඔය රුව එක්ක පියඹාඔයා එක්ක පියඹා හීන පාරෙ…
නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහේකෙදින එයි දෝ මා සිපගන්නට ආයේ දෙතොල් මා තෙමිලා නෑමේ තරම් හාදු වර්ෂාවකින්නෑ මේ තරම් දුකක් මා ජිවිතේමටද අහිමි නුඹගේ ආදරේ වැස්සක් සේ පාවීවෙන ඉමකට හුරු…
මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවානුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවාමට දැනුණු විටත් නොදැනුණු බව දන්නවාසඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා නුඹම හා පැමිණි මා නුහුරු දේ තනිවෙලාදවස ගානේ…
මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවාආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම්මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා සිතුවම් හදේ මැවි මැවීනුඹෙ දෑසෙ මා…
මතුදාක කාසී නිසාකරකාර බන්දන් ඔයාමගෙ සෙනෙහසඔබ ඉදිරියේ රගපානැටු වන්නම්ඔබ නොදනී කිසිදා මතුදාක කාසී නිසාකරකාර බන්දන් ඔයා රූරා… වැටෙනාමහ වැස්සක මම තෙමිලා උන්නාසිතලා… රවටාහැකි හැමදේ මම දෑතට ගත්තා අපෙ හරහටඋන් ඒ…