බස් එකේ | Bus Eke by Funky Dirt [2013]

බස් එකේ දැක්කේ – මා හා සිනා පෑවේ..පුසුඹේ බැරුවා – මා ලඟින් වාඩිවුන්නේ..ජනේලයෙන් අහක බැලුවේ..මා දෙස හොරෙන් බැලුවේ..කොටුවට ටිකට් ගත්තේ – ඒ ලඟම හදත් ගත්තේ.. වංගු ලාල ලාල ලාල ලා…වංගු…

කාසි සබන් පෙණ | Kasi Saban Pena by Sarith & Surith

කාසි සබන් පෙණ ලූගෑනු අයිස් කැට ලූබෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ කෑශ් අතේ නැති ලූක්‍රෑශ් වෙවී යමු ලූබ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින් ආවේ දොදොල් වෙවී අපේ නොනේකාලේ මුලින් බැන්ද මං…

නුබ ලග | Numba Langa by Yohani [2023]

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..විසිරුනු මල් පෙති නොව යලි එක්වන්රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..දුටු මුල් දින…

නාය යයි | Naaya Yai by Lil Rome [2023]

සෙල්ලම දැන් සුන්දරයිමං ආව කලූ නැවතත්මේ එක දවසින් ඉදෙන්නමුන් බෙහෙත් ගහනව කැනටත් අද පාරු පැදන් යන එවුනුත්උන් හූ කියනවා නැවටත්මම බැස්සම පිටියමදෙදරනවා දැනටත් එදා වෙද පප්පවත් අරන්ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන්ඒ…

නොපැතුව | Nopathuwa Mohothaka by Milinda Sandaruwan

හිත පාරනා කතා එපා කියන්න​ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​මොන දේ උනත් අනාගතේදි අපට​මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න​…// මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​මළ හිරු බැස යන දවසක හවසක​සිතිජය…

කරඹ මල් | Karamba Mal by Sashika Nisansala ft. Bachi Susan

කරඹ මල් තලායන අයුරු බල බලාහිතවත්කම් නැති ගොම්මන් යාමෙ තනි උනාරුදුරු තැනිතලා පසුකරන් හෙල් පවාඑක හැල්මේ යන ගමනේමට මාව නැතිවුණා හංගා මයෙ ආලේවින්දා ඇහි දාරේනින්දා වැහි කෝඩේතනිවුනු දා…මට නැතිවුණු ආලේඉරිතැලෙනා…

ආලින්දේ | Alinde by Dilo ft. Dilu Beats [2023]

හීන ගේන යාමේමා ගාවින් ඈ පෑයුවාහීන පේන රෑමේමා නාරී පෑ වරුණා ඈට වැයු වීනාවේආලේ බැදි ගීරාවේරෑ සීත හෝරාවේඇසුනාද මේ අංගනා පිංතාරු ඔය දෑසේවශිවී බැදුනා සේමාගේ හැගුමන් රහාසේදැනුනාද මේ අංගනා තරු…

මත්වුනු සුසුමන් | Math Wunu Susuman by Zany Inzane ft. Shane

මත්වුනු සුසුමන්පාසා මැකී අදීය රා පැන්අත් හැරීම පුරුද්දක් කරන්පාවෙලා නිවීගියා තරු මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේතනිකමක් නිසංසලේ අවවාදේවස දාපු පාට දෙකයි ඇස්රතු වෙල ඉබාගාතේහපයි ගැස්ම දේ මන් ඉන්නෙ වෙනස් වෙලාඒ…

රෝස යායේ | Rosa Yaye by Ashanya Premadasa [2023]

රෝස යායේ රෝස මල් කතාවේරෝස හීනේ කුමරි මා නේඈත කන්දේ සුදු සේල මාල බැන්දේපේන හීනේ කුමරි මාගේ ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්කාලයක් ඉන්න ඕනඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්මා අතින් තියන්න ආලේ…

මං ආව පාරෙ | Man awa para by DropC x Smokio [2023]

මං ආව පාරෙ හති වැටුනාඔව් වැටුනාත් එසැනින් දූවිලි පිස දැමුවාමං ආව පාරෙ දාඩිය හැලුනාඔව් හැඬුනා ලේ වලින් මං සලකුණු තැනුවාමං ආව පාරෙ තවත් උන් ඇදුනාදැනුනා ඒ තැන් හදවතටම දැනුනාතමා මයි…