Playful Baila track about a humorous roadside shop encounter.
Song Lyrics
පොඩි වළං කඩේ
හට්ටි මුට්ටි
මීකිරි පැණි හට්ටි හට්ටි
බඩු විකුනපු පුංචි බට්ටි කෝ
ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි වලට දාලා හට්ටි මුට්ටි
කඩේ වහලා පුංචි බට්ටි කෝ
පොඩි වළං කඩේ
හට්ටි මුට්ටි
මීකිරි පැණි හට්ටි හට්ටි
බඩු විකුනපු පුංචි බට්ටි කෝ
ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි වලට දාලා හට්ටි මුට්ටි
කඩේ වහලා පුංචි බට්ටි කෝ
වන්දනාවේ අපි යනකොට
වළං කඩේ ලංවෙනකොට
ලස්සන ගැමි රූප මැවෙනවා
ගෙදර වළං වඩු තියෙන්වා
ඇගෙ ස්නහව මට වටිනවා
තවත් වළං ගන්න හිතෙනවා
ඩේලි වන්දානාවෙ යනකොට
වළං ගොඩක් ගෙනාවා මම
ගෙදර වළං වලින් පිරෙනවා
වළං වැඩි දැන් ගෙදරට
වයිෆ් පනී මගේ බෙල්ලට
වළං කඩේ ගෙදර දානවා
පොඩි වළං කඩේ
හට්ටි මුට්ටි
මීකිරි පැණි හට්ටි හට්ටි
බඩු විකුනපු පුංචි බට්ටි කෝ
ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි වලට දාලා හට්ටි මුට්ටි
කඩේ වහලා පුංචි බට්ටි කෝ
චීත්ත රෙද්දක් ඇදගෙන
හිස පීරන තෙල් ගාගෙන
නඩේ අයට බඩු විකුනන්නේ
දොදොල් කෑලි පැණි බේරෙන
සීනි ජැගිරි රස වෑහෙන
එළවලු මැස්සක් හිනැහෙන්නේ
කරවිල වම්බටු පතෝල
අඹ රඹුටන් ජම්බු පේර
ගෝනි ගනන් මං ගන්නේ
අනේ මගේ මෝඩකමට
බිස්නස් වැඩි වෙයි බට්ටිට
සල්ලි නැතිව මං ලොස්ට් වෙන්නෙ
පොඩි වළං කඩේ
හට්ටි මුට්ටි
මීකිරි පැණි හට්ටි හට්ටි
බඩු විකුනපු පුංචි බට්ටි කෝ
ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි වලට දාලා හට්ටි මුට්ටි
කඩේ වහලා පුංචි බට්ටි කෝ
Song Information
Song Title: පොඩි වළං කඩේ (Podi Walan Kade)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Baila / Folk Pop
Language: Sinhala
Release Year: 2017
Song Analysis Block
Song Summary
“Podi Walan Kade” is a lighthearted and humorous Baila track that tells the story of a traveler who becomes infatuated with a beautiful girl selling pottery and sweets by the roadside. The mood is energetic and comical, capturing the essence of Sri Lankan pilgrimage culture. It portrays the narrator’s obsession with visiting the shop daily under the guise of buying pottery, eventually leading to a house overflowing with clay pots and a very angry wife at home.
Song Meaning
The song functions as a playful satire on human attraction and the impulsive nature of “crushes.” The lyrics analyze the typical roadside scenery seen during traditional “Vandana” (pilgrimage) trips, highlighting the charm of village life. Themes of domestic comedy are central; the narrator is so mesmerized by the girl (Batti) that he buys unnecessary amounts of vegetables, fruits, and pottery just to see her smile. It captures a relatable social situation where a person’s “foolishness” in pursuit of beauty leads to financial loss and domestic trouble, all delivered with the signature rhythmic bounce of Chamara Ranawaka’s style.
Frequently Asked Questions (FAQ)
What does “Batti” refer to in the song?
It is a playful nickname for the young girl working at the pottery shop who has captured the narrator’s attention.
What is the humorous consequence mentioned in the lyrics?
The narrator buys so many clay pots that his house is full of them, causing his wife to get angry and threaten him.
What items are sold at the “Podi Walan Kade”?
Apart from clay pots (Hatti Mutti), the shop sells curd and honey (Meekiri Pani), traditional sweets like Dodol and Jaggery, and various fruits and vegetables.
Who wrote the lyrics for this track?
The song was both written and performed by Chamara Ranawaka, reflecting his talent for observational comedy in music.