in Isuri Upeksha, Tharindu Damsara

ප්‍රේමයේ චාරිකා | Premaye Charika by Isuri Upeksha ft.Tharindu Damsara

මියුලැසි සත්පාට උන්මාද රසගන්වනා
මිහිරක ලංවී මා ඔබ හා වෙලී සෑමදා
ගෙවනා ප්‍රේමයේ චාරිකා
සෙවනැල්ලෙ පවා රැදෙනවා
තාරුකා මල් පිපේනා රැයේදී පවා
නුඹ මගෙමයි කියා හිතෙනවා

පිනි පොදේ මල් තුහින නිම්නේ
විදිමී දෙකොපුල් මේ සීතලේ
ඇන්ද නෙක පෙම් හීන අරණේ
සිතුවමේ රූ ඔබමයි ප්‍රියේ

ගැස්සෙනා ඇස් හීන අතරේ
බැල්මන් පවා කෝලයි මුවේ
නිම්නයේ රැස් කැල්ම විහිදේ
මා හදේ පෙම් මල්වැල් එතේ

banner

Leave a Reply