පුන් සඳද ඔබ මාගේ | Pun Sandada Oba Mage by Nilanga Silva

Sinhala song lyrics with music notes illustration

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි
සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

රෑ තරුණයි උණුසුම් සයුරයි
රෑ තරුණයි උණුසුම් සයුරයි
ගුලි වෙන්නද මං හරි සීතයි
හිනැහෙන්නකො දැන් හරි ආසයි
ගුලි වෙන්නද මං හරි සීතයි
හිනැහෙන්නකො දැන් හරි ආසයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

මේ අඳුරයි හැඟුමන් දැහැනයි
මේ අඳුරයි හැඟුමන් දැහැනයි
සිපගන්නකො මං හරි ආසයි
මුමුනන්නකො දැන් මට පාලුයි
සිපගන්නකො මං හරි ආසයි
මුමුනන්නකො දැන් මට පාලුයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි
සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply