සඳ කින්නරාවි මාගේ | Sandakinnaravi Mage by Nilanga Silva

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

හැඟුම් වශී වු අන්ධකාරේ
කොපුල් මතින් සුසුම් පිටාරේ
සිහින් සරින් වයන් සිතාරේ
අවුල් තැවුල් ඉතින් අවාරේ
උතුරා හැලෙනා දෙනෙතේ ගිලෙන්නේ
මේ හීන් සැරේ

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

විරාමයක් කොහේද ආලේ
සරාගි ප්රේම ගින්න දෑසේ
දුහුල්ව ඇයිද ඇන්දේ සේලේ
අකීකරුයි හිතත් නොතේරේ
මුමුණා කියනා සවනේ හැංඟු
පෙම් මන්තරේ

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *