Rookantha Gunathilaka

සෙනෙහස | Senehasa Dewolaki by Rookantha Gunathilaka

සෙනෙහස දෙවොලකි පුද නොහැකිඔබ නමටයි ඒ දොවොල හිමිආයාචනයට මසිත ගැයූඔබ දෙසවන් ඇයි අඟුළු වැටී සසරින් සසරට එකට බැඳීමෙතුවක් ආ මග අද නැවතීආදරයට හිමි කඳුළු බිඳූසාගරයට මුසු වේද මතු සෙනෙහස දෙවොලකි…

සෙනෙහේ බැඳී | Senehe Bandi Eda by Rookantha Gunathilaka

සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතාඅප ලංවෙලා උන් නිසා ලෝකයේ බෝ දෙනාකී කතා ඇසේසෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා දිවිය ඔබේ කැළඹෙන දාකදුළු සලා වැළපෙන දාඑළිය මැකී තනිවෙන දාළඟම ඇතේ…

සිනාකැන් මුවේ | Sinakan Muwe by Rookantha Gunathilaka

සිනාකැන් මුවේ මතකයේ රැව්දිදීහැඟුම් පාවුනා ආකාහේ දුර ඇදීසඳ පායන්නේ නැති රෑට අඳුරුයි වගේඔබ මා එක්ක නැති හින්දා පාළුයි අනේ අප හමුවුණ තැන මම ඉන්නම්මතු දවසක ඔබ එනකංඔය සිනහව යළි මට…

සියුමැලි රෝස | Siyumali Rosa Male by Rookantha Gunathilaka

සියුමැලි සියුමැලි රෝස මලේමල් සමය නිමවේවිදෝමල් සමය කොයිවෙලේ නිමවේවිදෝසියුමැලි සියුමැලි රෝස මලේ අරුණොදේ සියොතුන්ගේ ගී ගායනාසිත හංගන මල් සමය නිමවෙන් නෑඔබ ඈත මම ඈත අපි වෙන්වෙලාමහ සාගරය අප වෙන්කළාමල් සමය…

සුදු මුදු වැල්ලේ | Sudu Mudu Walle by Rookantha Gunathilaka

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේහිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේදිලි දිලී අහසේ නිවි නිවී රහසේමුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ මල් සුවඳ සොයා බඹරා එනවාආදරය සොයා ඔබ ළංවෙනවාසමනල් රෑනේ පියඹා යනවාමල්ගුමු…

සුර ගීයයි | Sura Geeyai by Rookantha Gunathilaka

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේසුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේරිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේකවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ සුසිත් දනන්හට සාමය ලැබී දිනේවාලොව සව්සතහට සාමය ලැබී දිනේවාමෙසේ…

නිල් තරු නෙතු | Nil Tharu Nethu by Rookantha Gunathilaka

නිල් තරු නෙතු හිනැහේමේ සුන්දර රැයෙහි දිලීසිත සතුටේ කිමිදීලාඔබ මා වෙත යාවීලාආදරේ මල් වරුසා ඇද හැලෙනා පෙම් සිතුවිලි පිබිදේමේ මංගල රැයෙහි දිලීතරු රෑනක් පායාලාමල් යායක් පීදීලාආදරේ මල් වරුසා ඇද හැලෙනා…

නිදි නැති රෑ | Nidi Nathi Raa Yame by Rookantha Gunathilaka

නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේමට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේඅරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ දහසක් අවුරා කළුවර ආ දා ඔබේ නෙත් හිරු මඩලේඑළිය ගලා ආවාදහසක් පිටුපා තනිකර ගිය…

නෙළන්නට | Nelannata Gihin Pala by Rookantha Gunathilaka

නෙළන්නට ගිහින් පල වැලගෙනෙන්නම් ඉතින් බරටමඅනේ දරුවනේ නාඩන් කියූ අම්මලාසත් සමුදුරෙන් එහා බැසගෙනසිත් තොසින් නොවේ මැරි මැරිකප්පරක් කිළිටි වුන් ළඟ – වැටී උල උලා මහ එවුන් ඇවිත් එතකොටඅත් දෙකින් අරන්…

නංගේ නගන්න | Nange Nagana Mal by Rookantha Gunathilaka

නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතාජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතාසිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝහැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්…