රූ ඡායා | Ruu Chaya by Yasindu Rashmika

Sinhala song lyrics with music notes illustration

සිහිනෙක මා තනිවී ඔබ සමගින්
විඳගමි ප්‍රේමයේ හැගුමන් සුසුම් මතින්
හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී
තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ

සිතුවම් හීන මා රත්‍රියේ ඔබ මැවුනා
මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා
සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා
කවරුද ඒ මගේ හීනයේ රැව චායා

සිත්තම් කලේ මා මේ හීනයේ ඔබ
සුරගනක් වාගේ ආදරේ
හිනහෙන්න මේ යාමයේ
නවතින්න මේ හීනයේ

සිතුවම් හීන මා රත්‍රියේ ඔබ මැවුනා
මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා
සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා
කවරුද ඒ මගේ හීනයේ රැව චායා

written by Yasindu Rashmika

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply